මැණික්

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    mehemai wenne othana machan umbe stone eka yawanakota invoice 10ka copy one oya 10n 1k umba gawa anik serama adala than walata.
    eg:- export division ,slpost/dhl/fedex ,custom,authority etc...

    ethakota cashier aken thamai custom ekata gewanne custom ake ganan hilaw e invoice ake thamai thiyenne.

    authority ake stone ekak thaniyama yawanna bari na kranna puluwan wadak.ekata mulin knowledge ekak aran yanna one.
    machan monda danagena yanna ona?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Podi Silva - පොඩි සිල්වා;21505430 said:
    ටෞකන්න කඩුවෙල අය්යා :lol::rofl:
    මන් හිතුවේ උබ job එකක් කරන එකෙක් කියලා

    job eka karana gaman mu thawa business dekak karanawa ekak gem anika prasiddiye kiyanna ba ;););););)
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    18034311_730370150478669_4807650602192955217_n.jpg


    මැණික් කිවම මතක් වෙන්නේ මෙයා නේ

    මෙන්න මගේ පරණ ලයිසොමේ පොටෝ එකක්. මැණික්ව ගන්න නම් ලයිසොමක් සෙට් වෙලා නෑ තාම :no::no:.






    මැණික් ලංකාවෙන් ගෙනියන්නත්.. ගේන්නත් ලයිසොන් ඕනි කොල්ලෝ (මැණික් ගේ තාත්තත් මැණික් කාරයෙක් - ටෝමලින් ජේම්ස් අධිපති :eek: )

    ලයිසන් තිබේ නම් මැණික් හා ස්වර්නාභරණ අධිකාරියට ලබා දුන්නම අවශ්‍ය ටැක්ස් අයකරගෙන කෙලින්ම එයාපෝර්ට් එකේ කස්ටම් එකට මෙහෙන් යවනවා. රට යනකොට යකඩ පෙට්ටියක ලස්සනට පැක් කරලා සීල් කරලා ගේට් පාස් එක අරගෙන කස්ටම් එකෙන් බඩු අරගෙන යන්න පුළුවන්. (දවසකට කලින් බාර දෙන්න ඔනි) .

    ලයිසොන් නැතුව ගෙන්වීම සහ ගෙන යාම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර කක්කි ස්ටෝන් කලොත් නොමිලේ බඩ විරේකයක් හිමිවේ


    17862647_1605837932778684_1002164808398436699_n.jpg


    image12.jpg
     
    Last edited:

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    මැණික් සම්බන්දව මට මේ දේවල් කියපල්ලකෝ

    කපපු නැති මැණික් කැට ලංකාවට ගෙන්න පෙර්මිට් ඕනිද
    පර්මිට් නැතුව ගෙන්නලා අහු උනොත් හිරේ දානවද

    මෙහෙන් කපපු නැති ඒවා ගෙනියන්න පර්මිට් ඕනිද

    නැතුව ගෙනියද්දි මාට්ටු උනොත්

    අපේ එකෙක් බැංකොක් ගෙනිහින් විකුනන්න හදනවා
    එහෙ මෙහෙට වඩා ගානක් ගන්න පුළුවන්ලු
    එත් බැංකොක් පට්ට චා රොබරි පොට් එකක් නේද

    කියපල්ලා
    බම්ප් දාපල්ලා

    රේප් 12+ දෙනවා

    Gem Corporation eken license ganna one. Lankawe pitin gems genawanam ekata tax gahanawa. horen genalla mattu onoth kelinma seal karanawa. Lankawen export karanawanam Gem Corporation haraha thamai karanna one.