Mobitel Data වංචාව

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මේකයි මචංලා සින් එක මගේ ඩෙටා බැලන්ස් එක ඉයෙත් නයිට් ගිගා 16+ ඩේ නයිට් ගිගා 15+ තිබිබා මේක ෆොන් එකේ දාල තියන සිම් එකක් බං අද වෙද්දි තියෙන්නෙ නයිට්ගිගා 16+ විතරයි බං මුන්ට කිවිවම උන් කියනවා ඩේටා යුස් කරලලු යකෝ මම දවසට ගිගා 16ක් යුස් කරන් නැ මොකද කවුරැත් දන්නවනේ උන්ගේ ස්පිඩ් අපිට සිගනල් කනු 2යි තියෙන්නෙ ඩිටෙල් බිල් ගන්නත් හොරාගේ අම්මගෙන් පේන අැහුව වගේ වැඩක් ෙන්ද
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මගේ ලග තියනවා phone එකේ DATA STATIC එකත් දවසට උපරිම ගිගා එකක් ගිහින් නැ 100mb - 600mb තමා ගිහින් තියෙන්නේ මොනාද බං මේකට කරන්න ඔන
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම නම් hutch.වුන් නම් system අවුලක් වුනොත් දෙනවා බං.එ අතින් හොදයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මටත් ඔහොම සින් එකක් උනා බන් මගේ 1gb එක ඉවර වෙලා 1500ක් විතර කැපිලා ඉවර වෙලා ලෝන් එකකුත් වැටිලා තමා බන් අවේ ඩේටා ඉවරයි කියලා.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ow bn phone eke salli kapila unge 80% msg ekak enwa eka aweth nane mokakda bn mewata karanna ona
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    machan mam detail bill ekak gattama wade mattu passe data refund kala eth bn detail bill ekatai anith wadawalatai 2000 pannala giya mata ewath ne data tika num labuna
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    be bn au 10k tisse use karana sim ekane kawruth danne num eka ekai

    අනේ බන් විසික්කපන්
    ඔව බොරු මතනේ.
    මම නම් අවුරුදෙන් අවුරුද්දට
    තියෙන ලාබම නෙට්වර්ක් එකෙන් සිම්
    එකක් ගන්නව. දැන් මොබිටෙල් 5 එක
    ඉස්සර හච්. මුලටම ඩයලොග්
    උබ අවුරුදු 20ක් හිටියත් ලැබෙන වාසියක්
    නෑ බන් දැන් පේනවනේ උබට කියපු එක:angry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    Activate the DBB 20 in this 23 Julu 2017, And deactivate the same day. But Today I noticed the package is still active and resend the massage for deactivate and made the complain.

    Dialog Such a Thieves

    Qo3ORy.png