-Which movie you watched last ?- Part 2

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    kong.jpg

    6/10
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled:ade echchara wadak nadda ban

    සොරි බන් දැනුයි දැක්කේ
    මට ඉතින් එච්චර සෙට් වුනේ නැ බන්
    කලින් එකත් එක්ක බලද්දී emotional ගතිය අඩුයි
    මේක sequel එකක් හදනව හින්දද දන්නේ නැ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සොරි බන් දැනුයි දැක්කේ
    මට ඉතින් එච්චර සෙට් වුනේ නැ බන්
    කලින් එකත් එක්ක බලද්දී emotional ගතිය අඩුයි
    මේක sequel එකක් හදනව හින්දද දන්නේ නැ
    ow but grapic hodai meke
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එක්කො Tom Hanks ඉන්න නැත්නම් Quinton Tarantino හරි Christopher Nolan හරි අධ්‍යක්ෂණය කරපු ඔ්නම ෆිල්ම් එකක් බලනව මම. Reviews බලන්න ඔ්න නෑ. කාගෙන්වත් අහන්න ඔ්න නෑ. එ්වා නම් සුපිරි.
     
    එකනම් ඇත්ත