Dermatologist(same roga sambanda) doctor kenek

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    yaluwane ape ayya kenekuta kakul wala watema kasan prashnayak tiyanawa .eaw godak danawalu.awruddak withara dr.sunil mendis gen beheth aran tiyanawa.eath hari gihin ne.eyage kakul walata godak dadiya danawalu

    honnda doctor kenek dannawanam kiyanna.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    sunil mendis ragama ekkena neda. mata nam porage beheth hari giya. mata lede athi wenna hethuwath pahadili kara.
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    sunil mendis ragama ekkena neda. mata nam porage beheth hari giya. mata lede athi wenna hethuwath pahadili kara.

    ow machan ragama doctor.yatipathula wateta.behethakuth inject karala.eath tikadawasai hodata tibila tiyenne.ai ban mehema wenne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    PROF JAYAMINI SENEVIRATNE

    මෙයා තමයි best මචන්... අත්දැකීමෙන් කියන්නේ.

    QniXacW.jpg

    echannelling ගිහින් මෙයාව චැනල් කරගන්නකෝ.

    http://www.echannelling.com
     
    Last edited:

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    PROF JAYAMINI SENEVIRATNE

    මෙයා තමයි best මචන්... අත්දැකීමෙන් කියන්නේ.

    thanks machan channel karnna puluwan kohenda? wattala hemas enawada? yaluwek kiwwa dr chalukyagunasekara hodai kiyala.eya gana dannawada?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උපේන්ද්‍ර සිල්වා - බම්බලපිටිය

    මු බියුටිෂන් කෙනෙක් බන්, හොර දොස්තරයෙක් දන්නා තරමින්. මමත් ගියා, වැඩක් උනේ නැහැ

    ow machan ragama doctor.yatipathula wateta.behethakuth inject karala.eath tikadawasai hodata tibila tiyenne.ai ban mehema wenne

    මට රබර් සෙරෙප්පු වල මටිරියක් ඇලජික් එකක් බන් තිබ්බේ. අතින් ඇල්ලුවත් හැදෙනවා. යටිපතුලට නම් අවුලක් නැහැ.
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    මු බියුටිෂන් කෙනෙක් බන්, හොර දොස්තරයෙක් දන්නා තරමින්. මමත් ගියා, වැඩක් උනේ නැහැ

    මට රබර් සෙරෙප්පු වල මටිරියක් ඇලජික් එකක් බන් තිබ්බේ. අතින් ඇල්ලුවත් හැදෙනවා. යටිපතුලට නම් අවුලක් නැහැ.
    thanks
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Originally Posted by Kumara456
    උපේන්ද්‍ර සිල්වා - බම්බලපිටිය
    mu nan kariya ne..posh ganu yanne muge gawata, athule mona wenawada dan na. :rofl::rofl:

    Gon Thadiyo :
    Eyage father skin specialist : Son Upendra is a Cosmetic guy.

    Maharagama near the Cool Planet There is a skin clinic. He is very good.
    Kasthuri arachchi wage namak

    Is the patient Diabetic ?
    then it a problem with his blood sugar
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,628
    2,329
    113
    Mn dnna dennek innawa Dr. Sunil Mendis nathinm Dr. Wijitha Waransuriya (mathaka hatiyata transfer to Kurunegala)
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    Originally Posted by Kumara456
    උපේන්ද්‍ර සිල්වා - බම්බලපිටිය
    mu nan kariya ne..posh ganu yanne muge gawata, athule mona wenawada dan na. :rofl::rofl:

    Gon Thadiyo :
    Eyage father skin specialist : Son Upendra is a Cosmetic guy.

    Maharagama near the Cool Planet There is a skin clinic. He is very good.
    Kasthuri arachchi wage namak

    Is the patient Diabetic ?
    then it a problem with his blood sugar

    ne suger ne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks machan channel karnna puluwan kohenda? wattala hemas enawada? yaluwek kiwwa dr chalukyagunasekara hodai kiyala.eya gana dannawada?

    අපේ තාත්තාගේත් මූනේ/බෙල්ලේ ඔන්න ඔය වගේ කසන ලෙඩක් තිබ්බා.. එක පාරයි doctor හම්බෙන්න ගියේ සහ මාසයකටයි බෙහෙත් ගත්තේ doctor ගෙන් ඇත්තටම තාත්තට ඒ rash එක නැති වෙලා ගියා.

    කසනවා කියන්නේ එයා නිතරම මූන අතගානවා.. ඒ නිසා හම උඩු හැම සිවි වගේ ගැලවිලා යනවා. උබේ අයියටත් ඕකම වගේනේ තියෙන්නේ මෙයාගෙන් බෙහෙත් අරන් බලන්නකෝ.. Nawaloka & Santa dora hospital තමයි දැනට channeling ඉන්නවා කියන්නේ.