මමත් මේගැන හරියට ම දන්නේ නැති නිසා dialog එකෙන් අහන්න හිටියේ.
මොකද උන් එවන්නේ 300mb Data Packets.![]()
අපි data off නොකලත් connection එක interrupt උනත් මෙහෙම වෙන්න පුලුවන් නේද? එතකොට එක දිගටම වැඩක් ඉවර වෙනකන් Data On කරගෙන හිටිය කියලත් වැඩක් වෙයිද?![]()
ඔය කියන කතාවෙ නම් පොඩි ඇත්තක් තියෙනවා මොකද
mobile network එකක intelligent billing වලදි charge කරන්නේ ඔය විදියට තමයි. Data blocks වලට තමයි charging flow chart එක ලියන්නේ. හැබැයි ඒ block එක ඔයා කියන තරම් (10MB) ලොකු නැත. 1MB වගේ වෙයි උපරිම ඕන නම් (මං හිතන විදියට, practical experience එකක් නෑ මේ ගැන. මෙතන වෙන දේ නම් දන්නවා). 1byte තරම් පොඩි කරන්නත් පුලුවන් නමුත් එහෙම කලාම mobile network core එක පැත්තට Processing වැඩි වෙනවා![]()

ඔවු බන් Dialog 4G - 50Gb.4G neda ban?
usage balanna giyama yatin mehema thiyenawa
Note
At any given time, data usage entries indicated in the usage record history may have a lag, as the system reports data usage in 300MB blocks, some of the usage records (sessions less than 300MB) may be still in - queue, awaiting to accumulate - 300MB to report. However, sessions less than 300MB will appear in the usage record history if the customer’s router enters into a power re-circle or rebooting during usage. Router restart will trigger the system to send usage records to usage record history without waiting for the 300MB block to complete.
By manually restarting (switching off and switching on again) the router, customers can obtain latest usage details
ඔවු බන් Dialog 4G - 50Gb.
අන්න හරි ඕක තමයි. මන් හිතන්නේ 11.59 - 12.00 මාරු වෙද්දීත්, 7.59-8.00 මාරු වෙද්දීත් පරණ session එක අයින් වෙලා අලුත් session එකක් හැදෙනවා වෙන්න ඕන.
ඕක හරියටම දන ගන්න dialog එකට කතා කරන්න හිටියේ. වැඩ නිසා බැරි උනා.
සාමාන්යෙන් දවසකට 200mb වගේ ගානක් ඕකෙන් අපිට නැති වෙන්නවා.
සමහර විට රෑ 11.59 වෙද්දී අලුත් session එකක් සෙට් වෙලා, එකෙන් 20 mb යන අතරේ 12.00 වෙද්දී අලුත් session එකක් නං හැදෙන්නේ, අපිට 280mb පාවිච්චි නොකරම අයින් වෙනවා.
ඒකම උදේ 7.59 ට උනත් එච්චරයි.
ඉස්සෙල්ලම දැනගන්න ඕන උදේ / රෑ මාරු වෙද්දී session එක අලුත් වෙනවද කියන එක.
කතා කරන්න කලින් thread එකක් දාන්න කලින් හරියට දැනගෙන ඉන්න ඕන නිසයි මම සද්ද නැතුව හිට්යේ.
ඔය note එකේ හැටියට නං, මේ thread එකේ කියන විදිහට router එක restart කරන හැම වෙලේම session එක update වෙනවා වගේ.
කොහොමත් මේ සිද්දිය නිසා මට 50 Gb වලින් 5 - 6 Gb නැති වෙනවා කියලා මම කලින්ම හිතාගෙන මයි ඉන්නේ.
මන් හිතාගෙන ඉන්නේ 50 Gb කිවුවට dialog එකෙන් දෙන්නේ 40 - 45Gb වගේ කියලා.
මම ඉන්න පැත්ත අනුව වෙන විකල්පයකුත් නෑ බන්.
ඒ නිසයි සද්ද වහලා ඉන්නේ.
නැත්තන් ලංකාබෙල් එකකට ගිහින් මෙලහකට.

Oya wage loku data package ekaka nam godak welawata 5GB walata wediya pawichchi nokara apathe yanawa.
50GB kiyala kiwata apita 50GB ma use karnna wenne na.
Oya wage loku data package ekaka nam godak welawata 5GB walata wediya pawichchi nokara apathe yanawa.
50GB kiyala kiwata apita 50GB ma use karnna wenne na.
oya pahalin tiyenne mage giya mase usage eka. matath hitaganna baruwa hitiye 300mb , 600mb hariyatama use wenne kohomada kiyala.
04-22 ude winadi 5k witara viber call ekak gatta. dawasatama echcharai. eth 300mb kapalane mun.
![]()
![]()