වාහන තියෙන අයට - නින්ද යනවිිට අවදි කරවනය

comx

Well-known member
  • Jun 11, 2015
    2,476
    1,072
    113
    srilanka
    වාහන තියෙන අයට - නින්ද යනවිිට අවදි කරවනය

    එක ජීවිතයක් හෝ ආරක්ෂා කරගන්න bump එකක් වත් දාන්න:yes:
    සැලකිය යුුතුය :- මෙම තර්ඩ් එක දැන්වීම් ප්‍රචාරණයක් නොවේ :angry:

    facebook හෝ වෙනත් සමාජ ජාලයක මෙම photo එක share කරන්න.

    vv.jpg
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Moratuwe ewun set ekak ohoma ekak hadala ke gagaha hitiya neda? Kauruth fund kare nathuwa athi neda ekata?
     
    • Like
    Reactions: comx

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    නිදිමත තියෙනවනම් වාහනේ ඩ්‍රයිව් නොකර ඉන්න ඕන
     
    • Like
    Reactions: comx

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕක මචන් ඩ්‍රයිවගේ ඉදිරිපසබලන් යන ඈන්ගල් එක වෙනස් වුනාම වදින එලාම් එකක් නේද? ඒ කියන්නේ නිදි මතට මුහුණ පොඩ්ඩක් හරි ඔලුව පහත්වුනොත් එලාම් වෙනවා. ඔයට වඩා වෙනස් බ්‍රෑන්ඩ් එකක්ද දන්නෑ මචන් දැනට අවුරුදු හත අටකට කලින් කොළඹ ඕව විකුනන්න තිබුණා රු.750-850 වගේ මිල ගණන් වලට.වෙලා තියෙන්නේ ඕක ගොඩක් හොඳ උපකරණයක්.
    රෑට වාහනවල දුර ගමන් යන අයට ගොඩක් ප්‍රයෝජනවත්. මිල අඩු නිසා අපේ අයට එකේ අගය තේරෙන්නේ නැහැ.ගන්න පුළුවන් තැනක් පුලුවන්නම් PM කරන්න. TFS
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    Ganna puluwan thanak pm karanawada. Thanks.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    එක ජීවිතයක් හෝ ආරක්ෂා කරගන්න bump එකක් වත් දාන්න:yes:
    සැලකිය යුුතුය :- මෙම තර්ඩ් එක දැන්වීම් ප්‍රචාරණයක් නොවේ :angry:

    facebook හෝ වෙනත් සමාජ ජාලයක මෙම photo එක share කරන්න.

    View attachment 68226

    Koheda ganna thiyenne?
     
    Similar threads