නොදන්නා නිසා අහන්නෙ. ඊයේ මහින්ද සර්ගේ රැලියට සෙනග සූ ගාල හිටියනෙ. අනික කව්රුවත් බීල එහෙම හිටියෙත් නෑලු. රට බීර ගත්ත නායකයට කාලගුණ සලකන්න කට්ටියම ඇවිත් නේ..
https://www.facebook.com/real2355/videos/1953488481540612/?hc_ref=NEWSFEED
මාගේ ප්‍රශ්නය - දැන් කවදද මහින්ද ආයෙත් ජනාධිපති වෙන්නෙ?
https://www.facebook.com/real2355/videos/1953488481540612/?hc_ref=NEWSFEED
මාගේ ප්‍රශ්නය - දැන් කවදද මහින්ද ආයෙත් ජනාධිපති වෙන්නෙ?
මෝඩ ප්‍රස්නයක්. එහෙනං JVPඑක මොකටද මැයි පෙළපාලි තියන්නේ ජීවිතේට ආන්ඩුවක් හදන්න බෑ නෙ.