මොනවද මේ MackTiles....

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    '
    \
    '
    \
    '
    \
    '
    \
    '
    \
    '
    \
    'මචංලා මොනවද මේ MackTiles කියන්නෙ ?

    ලංකා Tile මද?නැත්නම් Chainees එකක්ද? පිලියන්දල හරියේ සැහෙන්න කඩ තියනවා..

    එ Tile බාලද? කැඩෙනවද ඉක්මනට?

    දන්න අය පොඩ්ඩක් කියපලා..ගෙවල් දන් උන්ට වැදගත් වෙයි...

    bathroom fittings ගැනත් පොඩ්ඩක් කියපන්...


    මිල ගනන් ගැනත් පොඩ්ඩක් පැහෙදිලි කරපන්...

    ලින්කුව
    http://www.macktiles.com
    මම හැමොටම සලකන්නම්

    බම්පියකින් වත් සහයොගයක් දෙන්න යාලුවනේ
     
    Last edited:
    • Like
    Reactions: tvw25

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    • Like
    Reactions: sunerudx

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    • Like
    Reactions: RaZor_911

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mama bathroom ekata badu gaththa.. rocel floor tile 1x1ft gaththe 125 gane.. wall tile eka indian 1x1.5ft gaththe 218 gane.. comed ekatai sink ekatai 17000. Tap ananman ehema puluwan nan ganan adu thenakin balala ganin.. neththan hena ganan danawa.. mama tile gaththa thenin angle valve gaththe 450 gane.. colombo thiyenawa ekama 150 gane..

    Kohomath mason baas kulith ekka 60000k 70000k withara yanawa machan wedeta.
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මචන් ලංකා ටයිල් ලේබලය ගහල ලංකාවේ කියල විකුනන්නේ ,
    හම්බ මල්ටිලක් කාරයාගේ පුතා බණ්ඩාරගම හදන්නේ,
    මෙලෝ රහක් නැ.ඉන්න ඔක්කොම රොසෙල් එකේ ලංකා එකේ මාර්කර්ටින් උන් ඉන්නේ දැන්.
    කොලිටිය අවුල්.මුළුකොන් සෙට් වෙන්නේ නැ.මුළු පරස් හිටිනවා.එකට එකක් වෙනස්.
    චීන ටයිල් හොදයි මිට වඩා.
    මමත් එජෙන්සියක් කළා .මිනිස්සු බනිනවා බන් එපා වෙන්න
    කොලිටි අවුල් නිසා.
    හම්බයෝන්ට අදිනවා අම්බානට උන් .
    රිටන් ආපු බඩු තාම තියනවා

     
    • Like
    Reactions: sunerudx