මොනවද මේ MackTiles....

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    sure da? unge website ekevath,news valath kisi deyak nane ? oka thama multilak hamba unge bn..

    Its the fact. They run as a low cost brand to counter chinease and Indian tiles.

    Similarly Do you know Sinhagiri Belongs to Abans? They do not publish.

    They are business strategies.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචන් ලංකා ටයිල් ලේබලය ගහල ලංකාවේ කියල විකුනන්නේ ,
    හම්බ මල්ටිලක් කාරයාගේ පුතා බණ්ඩාරගම හදන්නේ,
    මෙලෝ රහක් නැ.ඉන්න ඔක්කොම රොසෙල් එකේ ලංකා එකේ මාර්කර්ටින් උන් ඉන්නේ දැන්.
    කොලිටිය අවුල්.මුළුකොන් සෙට් වෙන්නේ නැ.මුළු පරස් හිටිනවා.එකට එකක් වෙනස්.
    චීන ටයිල් හොදයි මිට වඩා.
    මමත් එජෙන්සියක් කළා .මිනිස්සු බනිනවා බන් එපා වෙන්න
    කොලිටි අවුල් නිසා.
    හම්බයෝන්ට අදිනවා අම්බානට උන් .
    රිටන් ආපු බඩු තාම තියනවා




    ටයිල් සිංහල කඩත් තියෙනවා.... හම්බ එව්වා ටිකක් වැඩියි




    r.gif
    o.gif
    c.gif
    e.gif
    l.gif
    l.gif
    empty.gif


    9Y7qmQ3.png


    boru danna epa bn...meka hamba..



    Its the fact. They run as a low cost brand to counter chinease and Indian tiles.

    Similarly Do you know Sinhagiri Belongs to Abans? They do not publish.

    They are business strategies.





    Ai moko une?


    Rep 7 add
     
    • Like
    Reactions: shameera89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ගන්න එපා කොලිටි නෑ ටයිල් එක අරන් බලහං ගඩොල් මැට්ට වගේ පාට හයිය නෑ ග්ලෙස් එක තුනී & සිරෙනවා
    උබට සුවර් නැතිනම් ලංකා ටයිල් එක්ක තියල බලහං වෙනස තේරෙයි අනිත් එක ඔය ටයිල් & ඉන්දිඅන් ඒවා ඔක්කොම ගු 70 ඩිසයින් බන් තියෙන්නේ පන්සල් වලට හොදයි ඒවා

    චයිනිස් ටයිල් හොඳයි ඕවට වඩා ගොඩක්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    මොනවද මේ MackTiles....


    පට්ට මුස්ලිම් - පකුර්ධින්ගේ සෙට් එකේ එකෙක් තමයි අයිතිය. ඕකේ වැඩ කරන සිංහල වුන්ට සතේකට කේ්‍යාර් කරන්නේ නැතුලු. Milfer Makeen සතයක් වත් ලංකාවේ බැංකු වල නෑ කියලා තමයි අහලා තියෙන්නේ. අනුපක් පකේ ඉනිමේ නලුවත් මේයලාගේ ඇඩ් වලා ඉන්නවා.

    අර දම්මකට වාඩා අඩුවට දෙනවලු


    stop bump - do not promote brand name here!
    මොකද හේතුව අපි උෘරු මස් කලා ඇවිල්ලා රිප්ලයි කරේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මුස්ලිම් බුවෙක් කරන්නෙ..කොලටි ඵක OK