You can no longer use PayPal

funny1234

Member
Jan 21, 2015
311
20
0
You can no longer use PayPal

At PayPal, we value a safer community in which our customers can do business. We've noticed activity in your account that’s inconsistent with our User Agreement and can no longer offer PayPal services to you.

Any bank account or card linked to your PayPal account cannot be removed or used to create a new account. You can still log in and see your account information but you can’t send or receive payments. Any money in your balance will be held for 180 days, at which point we’ll email you instructions about withdrawing your money.

මෙහෙම උනාට පස්සේ දවස් 180කට පස්සේ සල්ලි ගත්ත කවුරුහරි ඉන්නවාද?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    anthimata dala thiynne bn 180kata passe denwa kiyala

    ඒ වුනාට දෙන්නේ නෑ බන්. මම ගාවත් තියෙනවා දවස 580ක් විතර පරණයි withdraw කරන්න පුළුවන් කියල තියෙනවා ඒ උනාට කාර්ඩ් එකට withdraw කරන්නත් බෑ. කාර්ඩ් එකක් ලින්ක් කරන්න දෙන්නෙත් නෑ පුළුවන් කියලා තිබ්බට
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    ඒ වුනාට දෙන්නේ නෑ බන්. මම ගාවත් තියෙනවා දවස 580ක් විතර පරණයි withdraw කරන්න පුළුවන් කියල තියෙනවා ඒ උනාට කාර්ඩ් එකට withdraw කරන්නත් බෑ. කාර්ඩ් එකක් ලින්ක් කරන්න දෙන්නෙත් නෑ පුළුවන් කියලා තිබ්බට

    withdrw krnna ona na eken ebay mnwa hari badu ganna barida bn,eema nththnn wena account ekakata salli maru krnna wage..ube eke keeyak thiynwda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    withdrw krnna ona na eken ebay mnwa hari badu ganna barida bn,eema nththnn wena account ekakata salli maru krnna wage..ube eke keeyak thiynwda

    බෑ බන් ආයේ ඕක ගන්න උන් දෙන්නේ නෑ. 180න් ඊමේල් එක එයි.ඒ උනාට කාර්ඩ් එකක් ලින්ක් කරන්නවත් දෙන්නේ නෑ withdraw කරන්න. ලින්ක් කරලා තියෙන එකට withdraw කරන්න යද්දී සර්වර් error කියල msg එකක් ඇවිල්ල ස්ටොප් කරනවා.මගේ ඩෝලර් 60 ක්
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඒ වුනාට දෙන්නේ නෑ බන්. මම ගාවත් තියෙනවා දවස 580ක් විතර පරණයි withdraw කරන්න පුළුවන් කියල තියෙනවා ඒ උනාට කාර්ඩ් එකට withdraw කරන්නත් බෑ. කාර්ඩ් එකක් ලින්ක් කරන්න දෙන්නෙත් නෑ පුළුවන් කියලා තිබ්බට

    SIRAWATA, MAGETH TIYANAWA OYA WAGE PAYPAL EKAK :angry: :angry:

    Den 2 year walatath wadi, money ganna be
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    SIRAWATA, MAGETH TIYANAWA OYA WAGE PAYPAL EKAK :angry: :angry:

    Den 2 year walatath wadi, money ganna be

    මට නම් උන් කිවේ බන් ආයේ දෙන්නෙම නෑ කිවා පේපැල් අලුති පොලිසි එක අනුව:yes: 60නෙ කියලා අත හැරියා. අලුත් ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ බන් මේ කරදර ඔක්කොම. බෑන්ක් අකවුන්ට් එක වත් ලින්ක් කරන්න බෑ නේ
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    මට නම් උන් කිවේ බන් ආයේ දෙන්නෙම නෑ කිවා පේපැල් අලුති පොලිසි එක අනුව:yes: 60නෙ කියලා අත හැරියා. අලුත් ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ බන් මේ කරදර ඔක්කොම. බෑන්ක් අකවුන්ට් එක වත් ලින්ක් කරන්න බෑ නේ

    ado mara kariyo tikak ne mun,,a wage keeyak account adda bn,,eken EBAY badu ganna barida bn
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    180 ලිමිට් උන පෙපැල් වලින් සල්ලි ගන්ට පුලුවන් ... මට පිම් එකක් දාන්ට ...
     
    • Like
    Reactions: lasankandy