පද්දො කියන්නෙ කාටද බන්![]()
උබට තමයි, උබට සිංහල තේරෙන් නෑ කිව්වනේ.. මන් නුවර එකෙක්ට කිව්වා උබට අද කියල දෙන්න කියල
පද්දො කියන්නෙ කාටද බන්![]()
කවුද අස් උනේ කියලා උඔ කියහන් මම සම්පුර්ණ විස්තරය කියන්නම්,මම දැනගන කතා කරන්නෙ හරි............ගොඩක් ඉන්නෙ විසිටින් ලෙක්ස්ලා නේ බං,එ අය හැම තැනම යනවා උගනවන්න,සමහරු අවුරුදු ගානක් රට ඉඳලා මෙහේ ෆුල් ටයිම් දැන් වැඩ කරන අය.
අන්තිමේට වෙන්නේ දුප්පත් අසරණ රෝගීන් අන්ත අසරණ වෙන එකයි .....
ගොං කතා කියන්න එපා... නියමිත කිවුවහම නියම කරල තියන... ප්‍රමිති කියන ඒවා ලේඛන ගත කරන ඒවා... සිංහල බැරි ද? සිංගප්පූරු ගියාම නම් පිළිගන්නෙ කොළඹ වෛද්‍ය පීඨයෙ උපාධිය විතරයි???

ඒ ඔයා දන්න විදිහනෙ..යන්ඩකො පිටරටකට..ඉන්දියාවෙ දොස්තරලද පිලිගන්නෙ ල0කාවෙ දොස්තරලද කියල ඔයාට බලාගන්ඩ පුලුවන්...ඒක තමා ලoකාවෙ දොස්තරලගෙ ප්‍රමිතිය..
සයිටම් උන්ට ඒ විබාගෙ ලියන්ඩ බැරිලු..ඒකනෙ තියෙන අවුල..අනික අවම a/l ප්‍රතිපල ..ලක්ශ 120 ගෙවල ගෙදර යන්ඩ වෙන සෙට් එක නිසත් සයිටම් එකෙන් යොජනා පිලි ගන්නෙ නැ...
ප්‍රමිතිය ඇති කරන්ඩ තමා මේ බල කරන්නෙ....එකෙන් සයිටම් එක වැහෙයි කරන්ඩ දෙයක් නැ..
දන්නෙ නැති නිසානෙ අහන්නෙ මොකාටද පද්දො කියන්නෙඋබට තමයි, උබට සිංහල තේරෙන් නෑ කිව්වනේ.. මන් නුවර එකෙක්ට කිව්වා උබට අද කියල දෙන්න කියල
සයිටම් උන්ට ඒ විබාගෙ ලියන්ඩ බැරිලු.
කවුද කිව්වේ උන්ට අනිවාර්යයි
රජය හොද විසදුමක් දුන්න
අර පාදෙණිය වැද්දව සුදු වැන් එකක වටයක් ගනිච්චනම් කුක්කා වගේ ඉදියි


උබනෙ බන් ගොන් කතා කියන්නෙ..ලේඛ්න ඉල්ල ගනින් බන් ආණ්ඩුවෙන්..ආණ්ඩුවෙ පනත් වලින් විවස්තාවෙන් පවා ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල පිලිගන්නව,මොනවද බන් කියවන්නෙ මොන්ගල්ද..දැන් මොන ලේකනේද තියෙන්නෙ සයිටම් නිතිගත කරල පව් අනේ ඔයාල රෙදි නැ![]()



රජයෙ විසදුම හොද වැඩි වෙලා තමා අද උද්ගොශන තියෙන්නෙ![]()
දන්නෙ නැති නිසානෙ අහන්නෙ මොකාටද පද්දො කියන්නෙ

උඹ නම් තඩි පොන්නයෙක් බං... පිළිගැනීමයි ප්රමිතියයි කිය්නනෙ දෙකක්... උඹ දන්නවද සෝමාලියාවෙ විශ්ව විද්‍යාල පවා ලංකාවෙ පනත් වලින් පිළිගන්න බව?
මම කිව්වද සයිට්ම් නීති ගත කරපු කතාවක් මගේ රෙදි නෑ කියන්න... තඩි පොන්නයා... කිවුව බොරැ වලට කට උත්තර නෑ දැන් අපි නොකිව්ව මගුලක් කතාකරනව.
අඩු ගානෙ නර්ස් ලගෙ වත් උදවු නැතුව දොස්තරල විතරක් ගේම ගහල රෑන්ක් නග්ගපු කතා කියන උඹ වගේ පොන්නයෙක්ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද???

ආණ්ඩුවෙන් පිලිගැනීම තමා ප්‍රමිතිය..නැතුව ලකාවෙ ඒව එරොප්පෙන් පිලිගන්නෙ නැනෙ..එහෙ දොස්තර වෙන්ඩ එහෙ ප්‍රමිතියට විබාග ලියන්ඩ වෙනව.

හොද වැඩි වෙලා නෙමයි බන් පදෙනියලට ඕන හැමදාම වහල්ලු විදිහට ඉන්න


දැන් පාදෙනිය විතරද උද්ගොසන කරන්නෙ??? ස්ටයික් කරන්නෙ පාදෙනිය විතරද???ඔයාලට ගොඩක් දේවල් තේරෙන් නැනෙ...![]()

ඒ දොස්තර මහත්තයට මොකුත් කියන්න කලින් සම්පුර්ණ නම දාපන් ඒ මනුස්සයාගේ![]()

ලොල් හොදටම රිදොගෙන..ආණ්ඩුවෙන් පිලිගැනීම තමා ප්‍රමිතිය..නැතුව ලකාවෙ ඒව එරොප්පෙන් පිලිගන්නෙ නැනෙ..එහෙ දොස්තර වෙන්ඩ එහෙ ප්‍රමිතියට විබාග ලියන්ඩ වෙනව.
ඔයා හොදටම රිදොගෙන ඉන්නෙ රෙදි නැතුව පාන්ඩුවට කඩේ යනව...පව් බන් උබ අලි නැට් කමෙන්ට් අස්සෙන් බේරෙනව පව්.
නර්ස්ලව පාලනේ කරන්නෙ උබද??? ඒත් දොස්තර තමා..දොස්තර ලියල දෙන එක තමා නර්ස්ල කරන්නෙ..ඔච්චර කුහක වෙන්ඩ එපා..ගරුත්වය දීපන් අදාල කෙනාට..








මාලනි චන්ද්‍රසේකර දැන් කියපන් බලන්න
දාර පොන්නයො... විශ්ව විද්‍යාල 18000ක් ආණ්ඩුවෙන් පිළිගන්නව. ඒක ප්‍රමිතිය නම් බං ඇයි SLMC එකනේ විශ්වවිද්‍යාල 30ක වගේ විතරක් වෛද්‍ය උපාධි පිළිගන්නෙ?
නර්ස් ල පාලනය කරන කතාවක් මම කිව්වෙ නෑ පොන්නයො.. අනික ලියල දුන්න පලියට පාලනයක් වෙන්නෙ නෑ..
ආණ්ඩුව මැදිහත් වෙලා නෙවෙයි දැන් දොස්තරල එයාගෙ සල්ලි වලින් ත්‍රිපෝෂ දෙන්නෙ එහෙම දීල තමා රෑන්ක් නග්ගවන්නෙ...ඉස්පිරිතාල හදන්නෙ ආණ්ඩුවලින් නෙවේ දොස්තරල සල්ලි දීල.. රෑන්ක් නග්ගන්නෙ තනියම දොස්තරල ලු... පලයං පොන්නයා උඹට තියෙන්නෙ මම විතරයි පොර කියන මානසිකත්වයක්
උඹේ පරණ ත්‍රෙඩ් දැක්කාම පේනව උඹ කඩේ යන්නෙ මහින්දට කියල
අපි නම් එක එකාට කඩේ යන්නෙ නෑ සයිටම් ආණ්ඩුවට ගන්න කියලයි අපිත් කියන්නෙ
උඹ වගේ වඳ පොන්නයන්ට ආයෙ උත්තර බඳින්නෙ නෑ... උඹ විතරයි පොර කියල අතේ ගහපං