නීතිය

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නීතිය හදාරන්නෙ කොහොමද...external.... දන්න අය ඉන්නවද...ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්ද....
     
    • Like
    Reactions: rudr@
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උඹට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ හදාරන්න පුලුවන් ඉතාම අඩු වියදමක්(ලක්ෂ එකහමාරක් වගේ) හැබැයි පුතේ entrance test එකක් තියනව. උසස් පෙළ නැත්නමි පදනම් පාඨමාලවක් හදාරල යන්න පුලුවන්... හැබයි මේක external නෙවේ... කොළඹ , පේරාදෙනිය යාපානය විශ්ව විද්‍යාල වල නීති උපාධිය වගේ ම Internal Degree එකක්

    නැත්නම් University of London External තමා... ලක්ෂ 20වගේ යනව මං හිතන්නෙ.. Entrance Test නෑ හැබැයි AL ඕන... ලංකාවෙ මේ උපාධිය ට ටියුෂන් දෙන ආයතන තියෙනව

    මේ දෙකෙන් මොක කළත් අන්තිමට ලෝයර් වෙන්න නම් නීති විද්‍යාලයේ අවසාන විභාගය ලියල සමත් වෙන්න ඕන.
     
    Last edited:
    • Like
    Reactions: NIRNAMIKA

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Open University එකේ පුළුවන්. gazette කරහම exam ලියලා යන්ඩ ඕනේ.
    London LLB කරන්ඩ පුළුවන් නේද? external ද නැද්ද දන්නේ නෑ.
     
    • Like
    Reactions: NIRNAMIKA
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Open University එකේ පුළුවන්. gazette කරහම exam ලියලා යන්ඩ ඕනේ.
    London LLB කරන්ඩ පුළුවන් නේද? external ද නැද්ද දන්නේ නෑ.

    London LLB is External!
    Open University is not external, Its is an internal degree, like the Colombo, Pera, Jaffna law degrees
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ හදාරන්න පුලුවන් ඉතාම අඩු වියදමක්(ලක්ෂ එකහමාරක් වගේ) හැබැයි පුතේ entrance test එකක් තියනව. උසස් පෙළ නැත්නමි පදනම් පාඨමාලවක් හදාරල යන්න පුලුවන්

    නැත්නම් University of London External තමා... ලක්ෂ 20වගේ යනව මං හිතන්නෙ.. Entrance Test නෑ හැබැයි AL ඕන... ලංකාවෙ මේ උපාධිය ට ටියුෂන් දෙන ආයතන තියෙනව

    මේ දෙකෙන් මොක කළත් අන්තිමට ලෝයර් වෙන්න නම් නීති විද්‍යාලයේ අවසාන විභාගය ලියල සමත් වෙන්න ඕන.
    intern එහෙමත් කරන්ඩ ඕනෙද? ලෝයර් කෙනෙක් ගාවට පුහුණුවට ගිහින් ?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    intern එහෙමත් කරන්ඩ ඕනෙද? ලෝයර් කෙනෙක් ගාවට පුහුණුවට ගිහින් ?

    ඔව් මචං එ්ක අනිවාර්යයි!
    හැබැයි ඕපන් එකේ කරන අය ලෙක්චර්ස් යන්න ඕන නෑ ලෝ කොලේජ් එකේ අනික සමහර විභාග වලිනුත් නිදහස්.... ඔය ඔක්කොමයි වියදමයි බැලුවම ඕපන් එක තමා හොඳ
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උඹට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ හදාරන්න පුලුවන් ඉතාම අඩු වියදමක්(ලක්ෂ එකහමාරක් වගේ) හැබැයි පුතේ entrance test එකක් තියනව. උසස් පෙළ නැත්නමි පදනම් පාඨමාලවක් හදාරල යන්න පුලුවන්... හැබයි මේක external නෙවේ... කොළඹ , පේරාදෙනිය යාපානය විශ්ව විද්‍යාල වල නීති උපාධිය වගේ ම Internal Degree එකක්

    නැත්නම් University of London External තමා... ලක්ෂ 20වගේ යනව මං හිතන්නෙ.. Entrance Test නෑ හැබැයි AL ඕන... ලංකාවෙ මේ උපාධිය ට ටියුෂන් දෙන ආයතන තියෙනව

    මේ දෙකෙන් මොක කළත් අන්තිමට ලෝයර් වෙන්න නම් නීති විද්‍යාලයේ අවසාන විභාගය ලියල සමත් වෙන්න ඕන.
    Thank dr
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් මචං එ්ක අනිවාර්යයි!
    හැබැයි ඕපන් එකේ කරන අය ලෙක්චර්ස් යන්න ඕන නෑ ලෝ කොලේජ් එකේ අනික සමහර විභාග වලිනුත් නිදහස්.... ඔය ඔක්කොමයි වියදමයි බැලුවම ඕපන් එක තමා හොඳ
    Thanks!
    එතකොට රස්සාවක් කරන ගමන් ආසාවට වගේ ඕක කරන්ඩ බෑ නේ? මොකද intern යන්ඩ අපහසුයිනේ job එකක් කරන කෙනෙක්ට..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Thanks!
    එතකොට රස්සාවක් කරන ගමන් ආසාවට වගේ ඕක කරන්ඩ බෑ නේ? මොකද intern යන්ඩ අපහසුයිනේ job එකක් කරන කෙනෙක්ට..

    මම දන්න තරමින් නම් law college final කරන අයට full time job කරන එක නීතියෙන් තහනම්... මම බැලුව එයාලගෙ සයිට් එකතේ තියනව (Hebai full time job karana gaman karapu ayath innewa ithin :P Kawuda kiyanna nam be)

    "RESTRICTION ON EMPLOYMENT

    No person shall be admitted to Sri Lanka Law College to qualify as an Attorney at Law of the Supreme Court and no person shall be permitted to continue as a student if it appears to the Council that by reason of employment, or full time education in any other Educational Institute or for any other reason, such person will not be able to attend as required by Rules."
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    HSW:21588705 said:
    ඔව් මචං එ්ක අනිවාර්යයි!
    හැබැයි ඕපන් එකේ කරන අය ලෙක්චර්ස් යන්න ඕන නෑ ලෝ කොලේජ් එකේ අනික සමහර විභාග වලිනුත් නිදහස්.... ඔය ඔක්කොමයි වියදමයි බැලුවම ඕපන් එක තමා හොඳ
    Thanks!
    එතකොට රස්සාවක් කරන ගමන් ආසාවට වගේ ඕක කරන්ඩ බෑ නේ? මොකද intern යන්ඩ අපහසුයිනේ job එකක් කරන කෙනෙක්ට..

    Open eken denne LLB digree eka. Eka ganna intern one naa.. Job ekak karana gaman karanna puluwan. Lectures​ thiyenne week end eke. Ewath attendance aniwarya naa. Poth set ekak denawa. Self study karanna puluwan.

    Eth loyer wenna num after LLB law college final liyala 6 months intern karanna one....