මාව දැකලම නැතයෙි ?WTF>>???????????
2006![]()

ඔන්න නිල් කළා. රපේ පවර් 12ක් වලො බං බැලින්නං!apith thama innawa ban. kauda ekek mawa rathu karala![]()

නැහැ බන් දවසක් ලොගවුට් උනා උනාමයි අද මේ ත්රෙඩ් එකක් දැකලා ඒකෙ ඕපී අල්ලගන්න ඕනේ නිසා පාස්වර්ඩ් රීසෙට් කරන් ආවා.හෑ..ඔයාව පිටසක්වල ජීවියෝ පැහැර ගත්තද

ඕක ඒ දවස්වල හිතලා හදපු එකක් මට මතක විදිහට, නෙට් ඒකේ දැකපු එකකින් අයිඩියා එක ගත්තෙ.ube avater eka maru bnn
ඉස්සරහට කරන්න හිතං ඉන්න වැඩක් ගැන තිබුනෙ ත්රෙඩ් එක.මෙච්චර ත්රෙඩ් තියෙද්දි මොකෝ බ්රො එ ත්රෙඩ් එක දැකලා එන්න හිතුනේ??![]()
Super seniors of EK

hi hi

එවෙන්නැතිව හිටියෙ බන්, ත්රෙඩ් එකක් දැකලා ආයේ ආවෙ.කොහේ තොලොන්චි වෙලාද බොලේ හිටියේ..


එල අයියා වෙල්කම්![]()

