වෙසක් කුඩු(අටපට්ටම්) හදමු විනඩි 10න්.

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    වෙසක් කුඩු(අටපට්ටම්) හදමු විනඩි 10න්.

    වෙසක් කලේට ගම සේරම දුවලා පලන්චි වල උන ගස් ගලවලා ගස් කපල බැනුන් අහනවා එමටයි...
    මෙන්න එකට විසදුම file කවර 2කකින් අටපට්ටම්3ක් හදා ගන්න පුලුවන්,
    මම Podi Video එකක් හැදුවා.



    https://youtu.be/sMERwQeMq_A


    අනිත් අයටත් බලන්න පුලුවන් වෙන්න bump එකකුත් දාගෙන යන්න
     
    Last edited:

    Nis7375

    Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මෙන්න ඔයාගෙ වෙසක් කූඩුවට මගෙන් ලයිට් සිස්ටම් එකක්