SL Blacklisted Companies

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    PC Assurance Unity Plaza

    Matara Chamee Mobile (මේක නම් හොර ගුහාවක්, මාතර උන් පරිස්සම් වෙයල්ලා)
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Kiribathgoda bazooka.
    Foot ware shop ekk.
    Aran giya dawasema adiya gelauna pahuwada aran giyama maru karala denna ba alawala dennan kiyanawa. Wedak tiyeda itin.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Indika ekath dan awl neda.

    ම්ම් පොඩි පොඩි ආරංචි තියනවා බං Brand New Phone වල Seal එක කඩල කෑලි මාරු කරනවා කියලා, ඒත් ඒව හරියටම දන්නෙ නැති නිසා ෂුවර් කරල කියන්න බෑ බං,:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: san2d3

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවාගේ නූල් බම්ප් කරන් නෑති වෙන එකෙන් පාඩු වෙන්නේ අපිටමයි .ඒනිසා බලන හැම කෙනාම bump කරන්න .ඔගොල්ලන්ට වුනු අසාධාරණවල් මෙතන දාන්න:angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    Lol
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Dialcom.

    Original international phone ekak kiyala fake 4n ekak dunna Rs.60000kata.
    warranty thiyena kaledi phone eke display eke avulak evilla eka hadanana kiyala 20000k illuva.

    ganan epa munge phone.hora yakku.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,896
    86,100
    113
    ආශ්චර්යමත් රටක
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara

    thanks bro..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෙසිඩන්ෂල් ලෑන්ඩ්ස් කියන ඉඩම් සෙල් කම්පැනි එක පට්ට හොරු , කපටියෝ....

    අහු වෙන්න එපා

    කිසිම දෙයක් නීතියෙන් සිදු නොවන තාක් සත 5 දෙන්න එපා

    ඇඩ්වාන්ස් දෙන්නත් එපා ගන්න බැ ලොවෙත්

    උන්ට විරුද්දව පාරිබෝගික සේවා අදිකාරියේ පැමිණිලි ගොඩක් තියෙනවා....

    https://ikman.lk/en/shops/residential-lands

    https://www.facebook.com/Residential-Land-199321710473933/

    උබල මන් කිව්වට විස්වාස නැත්නම්.... කමක් නැ.. හැබය් 100% වැඩේ නීතියට අනුව සිද්ද උනාම විතරක් ඇඩ්වාන්ස් දීපල්ලා ඩොකියුමන්ට් ඔක්කොම චෙක් කරව ගන්නලා ලීගල් ද කියල......පොටෝ කොපි ගහල දුන්නට විස්වාස කරන්න එපා .. නැත්නම් ඇඩ්වාන්ස් දෙන්නෙත් නැ උන් ගහල තියෙනවා 50000 නන්රිෆන්බඩල් කියල

    කැරීම පොන්නයෝ සෙට් එකක්.....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්රaමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    16) barefoot kollupitiya (local minissunwa pade katawath ganan gan ne
    17)vajira house builders (check balumgala on YouTube )
    18)preimire telecom
    19)UNIX CREATION,UNITY PLAZA
    20)01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
    21)02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.
    22)03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන

    23)Unity Plaza එකේ PC Assurance එකට ජිවිතේට යන්න එපා,, lapa දුන්නොත් බඩුම තමා
    24) Unity eke Mitec un mage motherboard ekata warrenty dun na
    25)IBTS (pvt) LTD Negombo
    26)Londontec International Campus
    27)Dialog
    28)Dedigama Jewellers
    29)Dinemore (Gangarame) eken kannath epa munge chicken Deviled eke Insects edala mattu una...
    30)ගාල්ලෙ දර්ශන phone shop ekath පට්ට චාටර් යන්නෙපා පැත්ත පලාතක
    31)UNITY PLAZA එකේ shop වලින් 75% අයිති PC Partner කියන shop එකට
    32 )takas.lk
    33)singer
    34)පැන් එශියා බැන්කුව
    35)Dial com phone shop
    36)Durst Electronics
    37)Janashakthi Insurance
    38)Matara Chamee Mobile

    39)Kiribathgoda bazooka
    40)LOLC insurance
    41) Dinapala Group-don't buy camara

    තද කොළ සහෝ පට්ට බොක්ක රේප් දෙනවා