GMOA -එහෙමද ආස ...

mgmunasinghe

Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    Uba gihilla පාදෙනිය ge Paiyya Katata ganin....... ethakota ube meter ekath Uge wagema wei......... Booruwa... Lanka we hodama Nuro surgen oya පාදෙනිය ponnaya nemei... Dr.Himashi Kularatne (General Hospital) danne naththam ahaganin ........ Anith eka පාදෙනිය ta uge AL results wath mathaka naa... Ugen ahapun uge Ammage nama mathakada kiyala...... Pin haraka

    සහෝදරයා සාමන්යෙන් තව මනුස්සයෙක් පහත්කරලා කතා කරන්න කලින් කියන මනුස්සයා ඊට වඩා ඉහල තැනක ඉන්න ඔන
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    සහෝදරයා සාමන්යෙන් තව මනුස්සයෙක් පහත්කරලා කතා කරන්න කලින් කියන මනුස්සයා ඊට වඩා ඉහල තැනක ඉන්න ඔන

    Owu Mama පාදෙනිය tharum Kuhaka naa... Bari kenek ta ....jiwithe jayaganne uthsaha karana kenek ta ona welawaka ath denna udawu karanne sudanum........... Katawath wala kapanne .... Kagewath diyunuwa nawaththanne yanne naa.....
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Mole thienne pu*keda? :)

    GMOA eke ewun strike karanne SAITAM eke quality eka wedi karanna kiyala newei oka wahala danna kiyala. Degree eke Quality eka wedi karanna one dewal rajaya okkoma karala thienne. Final exam ekath SLMC+UCG ekathuwela denna kemathi wela thienne.

    ඔව් ඔව් final එක ලිව්වනම් ඔක්කොම හරි.
    අපරාදෙනෙ බං medical studentලා අවුරුදු 5-6 කට්ට කකා ඉන්නෙ.කෙලින්ම medical college final එකට අවුරුද්දක් පාඩම් කරලා ගොඩදාගත්ත නම් ඩොකා.. :rofl:
    Quality එක නම් ඕක දාපු දවසෙ ඉඳන් හැදෙනවා හැදිල්ලක්
    තාම නම් එහෙමමයි. :(
     
    Last edited:

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18

    Machun Like in IT & Engineering market eke oda competition ekak thiyenna ona... For Doctors also like that... need a competition ...... Best will survive and others get failed....

    But for the moment there is a monopoly for Doctors... You must know some doctors private Channeling fees is more than 10,000/= LKR Ex-: Dr.Chandima De Mel,,, because there is a monopoly for them
    [/Q

    Maru kathawa... Owata hina wenna thenak hoyaganna wenawa. A bola wasso..... IT & Engineering wageda Medicine...? Okkotama kalin uba Dr. Padeniya hambela neuro system eka develop vela ne kiya pennapan..

    Anika nuro/bio medical system eke hama equipment kisima deyak lanakwe hadapuwa nemei ney okkoma USA/UK wage ratin genapuwa...... Yako lankawe Pusbycikalayak wath gahaganne baaa boruwata kaa gahuwata... danne bouwa ta eka ekata wala kapanne nai Pela pali yannai ,strike karannai witharai.... Kalakanni haththa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ උබ දන්න විදිහනෙ බන් ෆුට් බයිසිකල් ලකාවෙ හදනව පොඩ්ඩක් හොයල බලපන්..මයි පෙලපාලි යන්ඩ තහනම් හරි ස්ට්‍රයික් කරන්ඩ තහනම් හරි කියල නැනෙ කවුරුවත්..ඒව විවස්තවෙන් පිලිගන්න දේවල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Palayan ban gon katha kiyanne nethiwa free education system eka heduwe 70 years ago!

    Montisori yana dawase idan A/L wenakan awurudu 14-15 withara private education hodida?

    Campus yana 3-4 years walata witharada private education naraka? Anthare ewunge Kuhaka kama thamai.

    1 ඉදන් 14 වෙනකන් ප්‍රයිවෙට් ඉගෙන ගත්ත කියල ඒවගෙ ප්‍රමිතියක් තියෙනවද බන්..මහා ලොකුවට සල්ලි ගෙවල ඉගෙන ගත්තට කවදාවත් ඔවට යන එකෙක් අයිලන්ඩ් ප්‍රස්ට් වෙලා තිබේද...( දේශිය විශය නිර්දේශය උගන්නන ඒවගේ) ලන්ඩන් විබාග ලියල රැනක් ගත්ත උන් ඉන්නවද?? මම නම් අහල නැ.. එහෙම කොලිටියක් නැති තැන් වලින් දොස්තරල හදන්ඩ පුලුවන්ද..සයිටම් එකට සායනික පුහුනුවක් දෙන්ඩ රොහලක් තියෙනවද?? මොනවද මේ කියවන්නෙ මොන්ගල්ද??
     
    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    Uba asaneepa wela marenna giyoth doctors la uba nidahas adayapaneye beruwa kiyala/unta nayata kade giya kiyala ubalata nican beheth karanne naa... Adu ma ga ney un sathyakata wath apiwa ganan ganne naa.............. Okai aththa ...... Hospital admit wunama Unta wada gena hitiye naththum ....... marenna thamai wenne,,,,,,,, onna private channel karala salli deela Asiri/Nawaloka wage giyoth un ubata beheth karai....

    Un nidahas adyapanayen awa num ..... Un private practise nathara karanne ona.... ehema naa ney...

    Gobila

    Eka maha gobba tharkayakne ban... Merenna innakota kohomath Docter kenekta karanna puluwan deyak thiyenawanam karanawa. Nidahas adyapanen igena ganna eka hari... Un evenuwen rajaye sewaya karanawa... Eta amatharawa private karana ekenuth eyala igana gatta de prayojanayak gannawa.. Eka kohomada ban weradi wenne.... Government weda nokara private karanawanam weradiii... Mewa niyamanaya karanna government regulation tiyenna ona... Nethuwa me padurakata pain gahapawama wisivena ganata Docterla hitiya kiyala e prashne wisadennene.

    Machan mage tharke mechcharai.. Api leda unama api hema welema hoyanne hodama Dr.gen neheth gannane. E eyagena thiyena wishwasaya nisa. SAITM eken eliyata ena bage dr.gen e trust eka balaporoththuwenna be me thiyena thatwaya uda. Anna ethnadi thamai mama SAITM ekata against.
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    1 ඉදන් 14 වෙනකන් ප්‍රයිවෙට් ඉගෙන ගත්ත කියල ඒවගෙ ප්‍රමිතියක් තියෙනවද බන්..මහා ලොකුවට සල්ලි ගෙවල ඉගෙන ගත්තට කවදාවත් ඔවට යන එකෙක් අයිලන්ඩ් ප්‍රස්ට් වෙලා තිබේද...
    Okkoma inna docors la අයිලන්ඩ් ප්‍රස්ට් la nemei ney :yes:

    ( දේශිය විශය නිර්දේශය උගන්නන ඒවගේ) ලන්ඩන් විබාග ලියල රැනක් ගත්ත උන් ඉන්නවද?? මම නම් අහල නැ..

    Mokada tho awa gane samikshanayak kare naa ney.... Danne nathi magul gane kiyawanne epa... Ape rate Londen EDEXCEL wala Rank gaththa aya innwa...

    එහෙම කොලිටියක් නැති තැන් වලින් දොස්තරල හදන්ඩ පුලුවන්ද..සයිටම් එකට සායනික පුහුනුවක් දෙන්ඩ රොහලක් තියෙනවද??

    Hospital ona tharaum thiyanawa.... GMOA ekenui Antharenui wirudda wune naththum,,, Government hospital walama practice karathahaki

    මොනවද මේ කියවන්නෙ මොන්ගල්ද??

    Tho පාදෙනිය ta kiyala Puke ara gaththa da , මොන්ගල් wage uta kade yanne... ubata පාදෙනිය wath anith doctors la wath nican beheth karanne naa...
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Eye ree hiru eke giya .. programe ekak dr padeniyawa gennala.. ahala balapan..
    theeranaya oba sathui..

    Mage adahasa -Doctor pattama patta meter ekak ... Bohoma sanwarawa katha karana manussayek... Unge theerane hari ban.. ewara wenakan ahan hitapan... hirawenawa thanakadi.. ethanath hodata explain karala denawa...

    Leddu kala bala wunaata Doctor kalabala ne ....

    Raajithala doccu neme Kokku ... mee manussayath ekka gaththaama.. :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Tho පාදෙනිය ta kiyala Puke ara gaththa da , මොන්ගල් wage uta kade yanne... ubata පාදෙනිය wath anith doctors la wath nican beheth karanne naa...

    ඒ උනාට සයිටම් එකේ ලක්ෂ 120 ගානෙ වියදම් කරන් ඩොකාල වෙන්න දඟලන උන් මුන්නැහේට නිකන් බේත් දෙනවලු. :confused:
    ඒකලු wholesale කඩේ යන්නෙ. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tho පාදෙනිය ta kiyala Puke ara gaththa da , මොන්ගල් wage uta kade yanne... ubata පාදෙනිය wath anith doctors la wath nican beheth karanne naa...

    ඔක්කොමල අයිලන්ඩ් ප්‍රස්ට් නෙමේ ඒත් ඒ තුන ගත්ත බහුතරයක් ඉන්නෙ..ඒත් සයිටම් එකේ ඉන්නෙ විශයන් තුනම ෆේල් උන්නෙ..එහෙම උන්ට දොස්තර වෙන්ඩ පුලුවන්ද ..එහෙමද ඔයා කියන්නෙ..:lol::lol::lol:

    පාදෙණිය කියන්නෙ slmc පිලිගත්ත ර්ජිවේ එකේ දොස්තර කෙනෙක් එතනින් එහාට කියවන්ඩ එපා තර්කයක් නැ..උබට පාදෙණියගෙන් හරි අනිත් දොස්තරලගෙන් හරි නොමිලේ බේත් ගන්ඩ ඔනෙ නම් රජයේ රොහලකට පලයන්..

    ප්‍රයිවට් යුනිවසිටි වල උන් මොන රෙද්දකටද ආණ්ඩුවෙ රොහල් වල පැක්ටිස් කරන්ඩ දෙන්නෙ..මහා ලොකු සල්ලි කාරයොනෙ ඇයි දැන් නෙවිල් ප්‍රනාන්දු මහා සික්ශන රොහල හොද නැද්ද ලොල්:lol::lol: සායනික පුහුනුවක් දෙන්ඩ ස්පිරිතාලයක් නැ එහෙම උන්ටද දොස්තරල වෙන්ඩ දෙන්නෙ කියන්නෙ උබ..මොන්ගල්ද.?

    උබ පට්ට unp ඒක පැහැදිලියි..ඒත් පාට කන්නාඩියට රටේ මිනිස්සු මරන්ඩ දෙන්ඩ බැනෙ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eye ree hiru eke giya .. programe ekak dr padeniyawa gennala.. ahala balapan..
    theeranaya oba sathui..

    Mage adahasa -Doctor pattama patta meter ekak ... Bohoma sanwarawa katha karana manussayek... Unge theerane hari ban.. ewara wenakan ahan hitapan... hirawenawa thanakadi.. ethanath hodata explain karala denawa...

    Leddu kala bala wunaata Doctor kalabala ne ....

    Raajithala doccu neme Kokku ... mee manussayath ekka gaththaama.. :D
    :yes::yes: දොස්තරල උගත් මිනිස්සු බන්..8ට පාස් නැති ගොඩේ unp කාරයො උඩ බිරුවට දොස්තරල කලබල වෙන්නෙ නැ..සයිටම් අනිව වහන්ඩ වෙනව..ඒකෙ දෙකක් නැ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    Eye ree hiru eke giya .. programe ekak dr padeniyawa gennala.. ahala balapan..
    theeranaya oba sathui..

    Mage adahasa -Doctor pattama patta meter ekak ... Bohoma sanwarawa katha karana manussayek... Unge theerane hari ban.. ewara wenakan ahan hitapan... hirawenawa thanakadi.. ethanath hodata explain karala denawa...

    Leddu kala bala wunaata Doctor kalabala ne ....

    Raajithala doccu neme Kokku ... mee manussayath ekka gaththaama.. :D

    පෝය දවසේ බණ ස්ස්කච්චවක් වගේ
    ලිස්සල යන්න ඕන උනහම බණ කියනවා
    ඔයිට වැඩ හොදයි සුම නදසව GMOA සභාපති කරනම්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔක්කොමල අයිලන්ඩ් ප්‍රස්ට් නෙමේ ඒත් ඒ තුන ගත්ත බහුතරයක් ඉන්නෙ..ඒත් සයිටම් එකේ ඉන්නෙ විශයන් තුනම ෆේල් උන්නෙ..එහෙම උන්ට දොස්තර වෙන්ඩ පුලුවන්ද ..එහෙමද ඔයා කියන්නෙ..:lol::lol::lol:

    පාදෙණිය කියන්නෙ slmc පිලිගත්ත ර්ජිවේ එකේ දොස්තර කෙනෙක් එතනින් එහාට කියවන්ඩ එපා තර්කයක් නැ..උබට පාදෙණියගෙන් හරි අනිත් දොස්තරලගෙන් හරි නොමිලේ බේත් ගන්ඩ ඔනෙ නම් රජයේ රොහලකට පලයන්..

    ප්‍රයිවට් යුනිවසිටි වල උන් මොන රෙද්දකටද ආණ්ඩුවෙ රොහල් වල පැක්ටිස් කරන්ඩ දෙන්නෙ..මහා ලොකු සල්ලි කාරයොනෙ ඇයි දැන් නෙවිල් ප්‍රනාන්දු මහා සික්ශන රොහල හොද නැද්ද ලොල්:lol::lol: සායනික පුහුනුවක් දෙන්ඩ ස්පිරිතාලයක් නැ එහෙම උන්ටද දොස්තරල වෙන්ඩ දෙන්නෙ කියන්නෙ උබ..මොන්ගල්ද.?

    උබ පට්ට unp ඒක පැහැදිලියි..ඒත් පාට කන්නාඩියට රටේ මිනිස්සු මරන්ඩ දෙන්ඩ බැනෙ..

    ane ban uba methana politics gawagena
    SAITM eka damme UNP ekada? Mahindage kaalene damme :lol:

    SLFP Mahinda UNP Ranil dennama support SAITM ekata... ekai aththa
    Jeppo pissu hadila kiyawanne SAITM ekata wiruddawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝය දවසේ බණ ස්ස්කච්චවක් වගේ
    ලිස්සල යන්න ඕන උනහම බණ කියනවා
    ඔයිට වැඩ හොදයි සුම නදසව GMOA සභාපති කරනම්

    බණ කියන්ඩත් දැනිමක් තියෙන්ඩ ඔනනෙ බන්..උබල වගේ පෙරේත කුම්බාන්ඩයන්ට බණ ඇලජික් කියල දොස්තර මහත්තය මොනා කරන්නද.. කොහොමත්
    Unp කාලකන්නින්ට රටක් ජාතියක් ආගමක් තියෙන එකක්ද..