BUMP
Ela ban

patta car eka ona barak dala adinna puluwan
Aniwa ekatane mewa hadala thiyenneth
Mama original diesel apu eka dx wagon ekak dakala thiyenawa garage ekaka thibuna 32 sri ekak
Ow original diesel awa ewa 32 thama thiyenna one.. diesel convert karapuwatg thiyenawa ban 32- 64- number walin
මේ මොඩල් එකත් මරු. අපේ කොල්ලෙක් ලග තියනවා සුපිරි වන්ඩිය. ලගදි නුවරඑලි ඇද්දා කොළඹ ඉදන් 5ක් දාල බබා වාගේ යන්නේ. අවුරුදු 30කට වඩා පරනයි මන් හිතන්නේ ඒඋනාට හයිවේ 100 පනිනකොට warning alarm එකක් වදිනවාදැන් එන අලුත් වාහන වලවත් එ option එක නෑ
![]()
E alarn eka godak JDM vahana wala thiyenawa.. eka eka speed limits waladi on wenne. Van wala ehema 80n wge
manදman;21603924 said:me round light eka mara sexy ban.. thani box light ekata wada
JDM model eke thama machan round light 4 awe.
දැන් එන අලුත් වාහන වලවත් එ option එක නෑ




oyage eke number eka mokakda?
