nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    Machanla.. mata fiverr eke Mona hari karanna asai. Mata computer knowledge ekak Na ( graphic , web designing ) but Study karanna kamathi. Mama mokakda karanna ona computer course eka fiverr eken earn karanna ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan meka mama kiyana ekak neme fiverr karala success wechcha kenek kiyapu kathawak ganna deyak thiye kiyala hthanawa,

    "ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, කොච්චර මහන්සි උනත් තවම ගොඩ ගියේ නෑ කියන එක. හැබැයි විස්තර අහල බැලුවම එක්කෝ ඇත්තටම මහන්සි වෙලා නෑ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ වැරදි දේකට.
    ගොඩ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහන්සි වෙන තරම අනුව විතරක්ම නෙමෙයි. මහන්සි වෙන්න ඕනෙ, කට්ට කන්න ඕනෙ, හැබැයි නිවැරදි දේකට. බොරු දේවල් පස්සේ දුවලා මහන්සි උනාට ගොඩ යන්න බෑ තමයි.
    Fiverr, Adsense, Forex මේ මොනවා කලත් හරි විදිහට කරන්න. කෙටි ක්‍රම, එක එක විදිහේ ජිල්මාට් දාල පොඩි ගානක් හොයාගන්න පුලුවන් තමයි. හැබැයි ඒව තාවකාලිකයි. අන්තිමට ගිහින් නවතින්නේ හිටියටත් වඩා පහල තැනක.
    Adsense කරනවනම් ඒකෙ policy එක හොදට කියවලා බලලා ඒ rules වලට ගැලපෙන විදිහේ genuine සයිට් හදන්න. ගොඩ දෙනෙක් කරන්නේ කොහෙන් හරි කොපි කරලා content ටිකක් දාල අරෙහෙන් මෙහෙන් spam කරලා ට්‍රැෆික් ටිකක් ගෙන්නගෙන account එකට සල්ලි එනකල් බලන් ඉන්න එක. genuine සයිට් එකක් කරලා Google එකෙන් traffic ගෙනාවම ඒකෙන් ගන්න පුලුවන් income එක කොච්චරද කියලා හරියට දන්න එකෙක් කවදාවත් ඔය වගේ සිගිති ආතල් ගන්නේ නෑ.
    ෆයිවර් උනත් ඒවගේ තමයි. තමන් ගාව තියෙන හොදට sell කරන්න පුලුවන් දෙයක් මාකට් කරන්න. එහෙම නැත්නම් හොදට sell වෙන දෙයක් කරන්න පුලුවන් වෙන්න skills හදාගන්න. සමහරු කරන්නේ වැඩියෙන් sell වෙන්නේ මොනාද කියලා බලල ගිග් දාල, order ආවම කරගන්න බැරුව ඇන ගන්න එක. එහෙම නැත්නම් අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත text සහ pics ටිකක් දාල ගිග් එක හදලා order නෑ කියල FIverr එකට බැන බැන ඉන්න එක.
    ෆොරෙක්ස් කරන අයත් වැඩි දෙනෙක් කරන්නේ කැසිනෝ ගහනවා වගේ. කවදාවත් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද, මේකෙ ඇතුලෙ වෙන mechanism එක මොකද්ද කියලා ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නෑ. එක්කෝ කොහෙන් හරි එන සිග්නල් වලට trades දාල loss වෙනවා. නැත්නම් බාගෙට ඉගෙන ගෙන තමන් විහින්ම සල්ලි ටික නැති කරගන්නවා.
    තමන් එක්ක එකට හිටිය අය උනත් තමන්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් කියල පේනවනම් එයාලගේ එකම secret එක හරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා, කැපවෙලා වැඩ කරපු එක. කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරපු එක. ඒ ඇරෙන්න වෙන රහස් නෑ.
    තමන් ගොඩ යනවද නැද්ද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. ඒකට කැම්පස් ගියාද නැද්ද, උසස් පෙල පාස්ද නැද්ද, වැඩ කරන්න time තියෙනවද නැද්ද, desktopද laptopද කියන එක අදාල නෑ. උවමනාව තියෙන කෙනෙක්ට ඕනෙ කරන හැම සම්පතක්ම තියෙනවා. computer එකයි ඉන්ටෙර්නෙට් connection එකයි විතරයි ඕනෙ" credit lasantha
     
    • Like
    Reactions: sidathsaumya

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "Computer course" එක කියන එකෙන් උඹ අදහස් කරේ මොකක් හරි ආයතනයකට සල්ලි ගෙවල class ගිහිල්ල කරන කෝස් එකක් නම් මට කියන්න තියෙන්නේ ඒවා අවශ්‍ය නෑ කියල තමයි. Google තියෙන්නේ ඒකට. උඹට Fiverr කරලා සල්ලි හොයන විදිය වගේම ඒකට අවශ්‍ය skills (Graphics, Animation, Programming) ඔය ඕනේ දෙයක් internet එකෙන් ඉගෙන ගන්න පුළුවන් නොමිලේම. Fiverr එකෙන් certificate එකක් ඉල්ලන්නේ නෑ. හැකියාව තිබ්බනම් ඇති. අනික් අතට උපාධියක් තිබ්බත් හැකියාව නැත්තන් fiverr කරලා වැඩි දුර යන්න හම්බෙන්නේත් නෑ
     
    Thanks machan
     
    Umba hari yata hari machan.. Softwares ehema salli deela ganna wei neda machan ?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Last edited: