is this true ? i received from whatsapp

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    9553447454c09388fa818377023952e19b4a006645f02695a6b2f8c64da944a58a73f57c.jpg

    800919931d1794f0dabb47e0409d3ca945d2829dfe7ccd1b2353110abe49988d88bb7609.jpg


    meka eththada ? aluth news ekakda ? parana ekakda ? al ready kriyathmaka wena ekakda ??
    :baffled::baffled:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,620
    796
    113
    Hamilton, NZ
    සීන් එකනම් ඇත්ත බන් හැබැයි තාම ක්‍රියත්මක කරලා නැ. මුන් peak hours, off peak hours හොයාගන්නේ කොමද දන්නැ දැන් තියන out of date meter වලින් :dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ȜMA X;21605309 said:
    මුන් peak hours, off peak hours හොයාගන්නේ කොමද දන්නැ දැන් තියන out of date meter වලින් :dull:

    intelligent මීටර් එකක් දාන්න වෙයි නේද. ඒකටත් අපෙන්ම ගාන කඩයි :lol:
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,070
    8,076
    113
    M-Town
    ȜMA X;21605309 said:
    සීන් එකනම් ඇත්ත බන් හැබැයි තාම ක්‍රියත්මක කරලා නැ. මුන් peak hours, off peak hours හොයාගන්නේ කොමද දන්නැ දැන් තියන out of date meter වලින් :dull:
    ekata wenama meter ekak ganna inelu:)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,393
    8,535
    113
    You have to request for this. This is designed for people who has Electric vehicles. They can charge them at night time.(off peak).
    Meters will have to change. We are still in primary age in electrical distribution. so at least this is a good forward step (if this really works)