You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සද්ගුරු ජග්ගී වාසුදේව්ගෙන් ඔබේ දිවියට
මේ විනාඩි 4 බලන්න වැයවෙන data ටික අපරාදේ කියලා හිතෙන එකක් නෑ.
අනිවා බලන්න. 

මේකට comment එකක්වත් දාල තියෙන්නේ දෙන්නයි බන්. බලපන්කො ඉතින්.
කාගෙහරි කුණු ගොඩක් මෙතන ඇද්ද නම් මාසයක්වත් bump වෙවී තියෙනවා එළකිරි එකේ උඩින්ම. 
ඔය වෙලාවෙ ඉඳං කියන ටික මේකෙ කොටල දාපං අපි කමෙන්ට් දාන්නං 
