Budget Movie Projector

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මෙකයි සින් එක මට ඔනැ වෙලා තියෙනවා Home Theater Projector එකක් ගන්න නමුත් ගොඩාක් එවා තියෙනවා එකක් තොරාගන්න අපහසුයි. Lumix 1200 ක් කියන්නේ හොදයිද? Resolution 800x400 ඇතිද Movies බලන්න ??

    61h5uul9mBL._SL1200_.jpg

    Meyoung Portable Projector 1080P 1200 Lumens 150" for Outdoor Indoor Movie Night, Support Blu-ray DVD Player, Laptops, Tablets, Smartphones and HD Games (TC80 White)

    මෙක තමයි Amozon එකේ Best Seller එක එලකිරියේ කිසිවකුත් මෙක පාවිච්චි කරනලා තියෙනවාද? please help
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    800x400 මදි බං ෆිල්ම් බලන්න. ෆිල්ම් එකේ ගතියත් යනව ඒ රෙශලූෂන් වලින් බලකොට.
    800x400 රෙශලූෂන් තියෙන්නෙ ක්ලාසස් /ඔඩිටෝරියම් වලට වගේ දාල පවර්පොයින්ට් ප්‍රෂන්ටේශන් පෙන්නන තමා.
    ෆිල්ම් බලන්න "හෝම් තියටර් ප්‍රොජෙක්ටර්" එකක් ගනින් මචං. රෙශලූෂන් 1920x1080.
    හැබැයි ඉතිං ගානනම් ටිකක් සැරයි.
     
    ELEPHAS 1500 Lumens LED Multimedia Mini Video Projector මෙක නරකම නැහැ නෙ බන්

    https://www.amazon.co.uk/gp/product/B01GPHIO0E
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ELEPHAS 1500 Lumens LED Multimedia Mini Video Projector මෙක නරකම නැහැ නෙ බන්

    https://www.amazon.co.uk/gp/product/B01GPHIO0E
    උඹට අවුලක් නෑ වගේ හිතෙනවනම් ගනින් මචං.
    ඒ තියෙන කොලිටිය උඹට ශේප් නම් කිසිම අවුලක් නෑ.

    - Native Resolution: 800 x 480P, supports up to 1080P
    - Lamp: 1500 Lumens LED
    - Contrast: 1000:1

    මගේ අදහස නම් රෙශලූශන්, ලුමෙන්ස් & කන්ට්‍රාස් රේශියෝ මදි කියල.
    ලුමෙන්ස් නම් උඹ තනිකරම අදුරු කරපු කාමරයකනම් බලන්නෙ ඇතිවෙයි.
    ඒත්, රෙශලූශන් නම් මදි. කන්ට්‍රාස් රේශියෝ එකනම් ගොඩා..........ක් මදි.

    1080P supported ne?
    සපෝට් කියන්නෙ මචං උඹට Full HD වීඩියො ඒකට දෙන්න පුලුවන්, ඒත් ප්‍රොජෙක්ටර් එකේ තියෙන්නෙ 800 x 480 රෙශලූශන්. ඒ කියන්නෙ Full HD(1080P) එකක් දුන්නත් පේන්නෙ 480P එකට.
    හරියට Full HD/4K වීඩියො එකක් පරණ CRT monitor එකක් තියෙන PC එකකින් බලනව වගේ.
     
    :baffled: affoi
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    kollo 1080P Full HD num over 250$ bun anyway thanks for the conmments
    ඔව් බං ඒකතමයි මේ මමත් වැඩේ අතෑරියෙ.
    ගාන සැරයි. ඒත් ගනන් අඩුයි කියල තේරුමක් නැති එකක් අරං වැඩක් නැති නිසා පස්සෙ සල්ලි එකතු කරලම මමත් එකක් ගන්න බැලුවෙ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් බං ඒකතමයි මේ මමත් වැඩේ අතෑරියෙ.
    ගාන සැරයි. ඒත් ගනන් අඩුයි කියල තේරුමක් නැති එකක් අරං වැඩක් නැති නිසා පස්සෙ සල්ලි එකතු කරලම මමත් එකක් ගන්න බැලුවෙ.

    ඔව් නේ බන්