නියගලා

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මචංලා නියගලා අල කෑවහම මොකද වේන්නේ.දන්නැති නිසා අහාන්නේ.ව්හිලුවකට ගන්න එපා..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    නිකන් කන්නෙපා බන් සීනි ටිකක් එක්ක කාපන් එතකොට රසයි :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නියගලා අල කාලා සීනි කන්න කලින් එලකිරි ලොග් වෙයං..
    සීනි කාලා තෝ මෑරීගෙන එනකොට ඒ දැනෙනෙ ෆීලින්ග් එක පට පට ගාල ටයිප් කරලා මැරියං..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    විහිලුවකටවත් කියන්න එපා නියගලා කෑවම මැරෙන්නේ නෑ කියලා මොකද මේවා ගැන ඉස්කෝලේ යන පුංචි ලමයිනුත් හොයලා බලනවා ගූගල් කරලා. ඉතින් ඒ වගේ ලමයෙක් අහම්බෙන්වත් මේක දැක්කොත් එහෙම ඒ ලමයගේ ජීවිතේ නිකන් අනතුරේ වැටෙනව.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නියගල අල කන්න පුළුවන් කිසි අව්ලක් නෑ :)
    හැබැයි එක පාරක් වගේ තමා ඒ taste එක විදින්න පුළුවන් :rolleyes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නියගල අල කන්න පුළුවන් කිසි අව්ලක් නෑ :)
    හැබැයි එක පාරක් වගේ තමා ඒ taste එක විදින්න පුළුවන් :rolleyes:

    :angry::no:

    ඉස්සර නම් මැරෙනවා

    :angry::no:

    නිකන් කන්නෙපා බන් සීනි ටිකක් එක්ක කාපන් එතකොට රසයි :)

    :angry::no:

    නියගලා අල කාලා සීනි කන්න කලින් එලකිරි ලොග් වෙයං..
    සීනි කාලා තෝ මෑරීගෙන එනකොට ඒ දැනෙනෙ ෆීලින්ග් එක පට පට ගාල ටයිප් කරලා මැරියං..

    :rofl::lol:

    mkt wenne na wena kama wage badata ynwa.

    :angry::no:
     
    Last edited: