සංහිඳියාව

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
වේයන්ගොඩ වෙසක් තොරණට සංහිඳියාව හරස් වෙයි - තොරණ ඉදිකිරීමට තහනමක්

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව ප‍්‍රදර්ශනය කරන වෙසක් තොරණ මෙවර ඉදිකිරීමේ දී තමන්ට තහනමක් පැනවුණු බව එහි වෙළඳ සංගමය පවසනවා.

එහි සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් තොරණ මෙවර ඉදි නොකරන ලෙස දැනුම් දුන් බවයි.

අපි අවුරුදු 8ක් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණක් කරා. 8 වෙනි වරට තොරණ කරගෙන යනකොට අපිට ලියුමක් ආවා අමාත්‍යාංශයෙන් 2016.05.17 වෙනිදා. ලියුමේ සඳහන් වෙන්නේ "බාහිර පාර්ශයන්ගේ ඉල්ලීම මත ලබා දිය නොහැකි බව සම්බන්ධයෙන්" කියලා ලේටර් හෙඩ් එකකින් ඇවිත් තියෙනවා. එහි තිබෙනවා මෙය රජයේ දේපලක් වන බවත් බාහිර පාර්ශවයන්ට පහත සඳහන් ඉල්ලීම් ලබා දිය නොහැකි බවත්ය. වෙළඳ ප්‍රදර්ශන, සැනකෙළි, ආධාර එකතු කිරීම්, තොරණ්, හා දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා අවසර දිය නොහැකි බවයි. මෙම ලියුම අපිට ආවේ 2016.05.17 වෙනිදයි. අපි ඒ වෙනකොට තොරණ සාදා තිබුණු නිසා 2016.05.18 වෙනිදා තොරණ ප්‍රදර්ශණය කරා.

තොරණ ඉදි කිරීම ආගමික සංහිඳියාවට බාධාවක් විය හැකි බවට තමන්ට දැනුම් දීමක් කර තිබූ බවද ඔහු කියා සිටියා.

මේ සැකය නිසා අපි 2017 වසරේ තොරණ කරන්න පෙර අමාත්‍යාංශයේ ලේකම්තුමියට 2016.11.27 වෙනි දින ලබන අවුරුද්දේ තොරණ කිරීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මේ පාරත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණ කරන්න අවසර දෙන්න කියලා. අපිට ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආවේ නෑ. පසුව අපි නැවත නැවත දැනුවත් කිරීම් කළා. ඉන් පස්සේ අමාත්‍යාංශයේ කළමනාකරතුමාගෙනුත් ඉල්ලීමක් කළා. එතුමා ඉන් පස්සේ කිව්වේ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම අන්‍යාගමිකයෙක්ම ඉන්නවා. මේ තොරණ ඉදිකිරීමට අවසර දුන්නොත් අනෙක් ආගම් වලින් ප්‍රශ්න ඇතිවෙනවා. පසුව සංහිඳියාව ඇතිවෙන බවයි.

කෙසේ වෙතත් මීට පෙර සියලූ දෙනා එක්ව සහයෝගයෙන් මෙම වෙසක් තොරණ ඉදිරිපත් කළ බවයි වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ.

වේයන්ගොඩ නගර මධ්‍යයයේ වාර්ෂිකව ඉදි කෙරුණු මෙම තොරණ එම ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කෙරෙන ප‍්‍රධාන තොරණ අතරට අයත් වුණා.

මෙවර තොරණ ප‍්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් වෙසක් තොරණ නැරඹීම සඳහා වේයන්ගොඩ නගරයට ආසන්න වෙනත් නගර වෙත යාමට සිදු වූ බවයි ප‍්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.


http://nethnews.lk/article/41661
 

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    18486319_304110876678908_1209536306778237719_n.jpg
     

    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    veyangoda kawuda ban anagamikayo??? christian aya nahane godak ehe

    වේයන්ගොඩ තිහාරිය අතර ලොකු දුරක් නෑ, තිහාරිය ගොඩක් මුස්ලිම් අය ඉන්න town එකක්. එහෙම දෙයක් වෙලානම් ඒකට සාධාරණ හේතුවක් ඇති. අපි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    වේයන්ගොඩ තිහාරිය අතර ලොකු දුරක් නෑ, තිහාරිය ගොඩක් මුස්ලිම් අය ඉන්න town එකක්. එහෙම දෙයක් වෙලානම් ඒකට සාධාරණ හේතුවක් ඇති. අපි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ.

    meka hambayonge ratak newey. :lol::lol::lol::lol:
     

    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    meka hambayonge ratak newey. :lol::lol::lol::lol:

    හම්බයෝ සිංහලයෝ කතෝලික මේ ඔක්කොම මිනිස්සු. ජාතියක් ආගමක් නිසා මේ ඇනකොටා ගැනිල්ල තේරුමක් නැති දෙයක්. අපි හරි ඒක තේරුම් අරන් කටයුතු කරන්න පුලුවන්නම් හරි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වේයන්ගොඩ තිහාරිය අතර ලොකු දුරක් නෑ, තිහාරිය ගොඩක් මුස්ලිම් අය ඉන්න town එකක්. එහෙම දෙයක් වෙලානම් ඒකට සාධාරණ හේතුවක් ඇති. අපි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ.

    020975-simple-red-glossy-icon-symbols-shapes-square.png
    මේව්වා වෙලා :lol::lol::lol::rolleyes::rofl:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    හම්බයෝ සිංහලයෝ කතෝලික මේ ඔක්කොම මිනිස්සු. ජාතියක් ආගමක් නිසා මේ ඇනකොටා ගැනිල්ල තේරුමක් නැති දෙයක්. අපි හරි ඒක තේරුම් අරන් කටයුතු කරන්න පුලුවන්නම් හරි.

    Un innawa kiyala thoran nawaththuwama harida ??
    minissu nam awlak naa , pissu balloth ekkane bari. :lol:
    Ashin Chirathu himi nama mathaka widiyata , kiyala thiyenne obe hadawatha karunawen barawa thibiya haka , eheth obata pissu ballaku samaga nidagatha nohaka. :P
     
    • Like
    Reactions: agrmrs

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට වඩා මගේ රතු කොටුව ගැන අමාරුව තියෙන්නෙ වෙන උන්ටනේ. ඉතින් මම ඕකට සැලෙන්න ඕනෙද. :lol:

    ඔරිජිනල් ඒකෙන් අපුවම අමාරු වැඩි ද?????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    ඔරිජිනල් ඒකෙන් අපුවම අමාරු වැඩි ද?????:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කලිනුත් එකෙක්ට කිව්ව. ෆේක් කියනවනම් ඔප්පු කරල පෙන්නපන්. ඇඩ්මින්ට නැති ෆුකේ අමරුවක්නේ වෙන්න ඇඩ්මින්ලට තියෙන්නෙ. :lol:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වේයන්ගොඩ තිහාරිය අතර ලොකු දුරක් නෑ, තිහාරිය ගොඩක් මුස්ලිම් අය ඉන්න town එකක්. එහෙම දෙයක් වෙලානම් ඒකට සාධාරණ හේතුවක් ඇති. අපි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ.
    එක හරි අල්ලට හුකන කතාවක්නෙ බොල , තොරණක් තියෙන්නෙ දවස් කීයද? මෙහෙ අපි වටේට පල්ලි, උන්ගෙ බෙරිහන් දීගෙන කියන ආගම් අහගෙන අපි 365 දවසෙම ඉන්නවා උන්ට සතියක් ඉන්න බැරිද තොරනක් එක්ක. ටහිකෙන සහජීවනයක්නෙ ඕයි ඒක
     

    Similar threads