පාසල් අධ්‍යාපනය නොමිලේ උනාට සිංගප්පූරුව දකුණු කොරියාව චීනය වගේ ලංකාවටත් පහළ තිබිල අද සුපිරි රටවල් වෙලා තියෙන ආසියාවෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීල නෙවෙයි.
ලංකාව අවුරුදු 60 ගාණක් තිස්සෙ පිනට උපාධි දීල මොනවද දියුණු වෙලා තියෙන්නෙ? මොනවද පර්යේෂන? මොනවද නව නිපැයුම්?
අද දියුණු වේගෙන යන ලංකාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න වියට්නාම් වගේ රටවලුත් පිනට උපාධි දෙන්නෙ නෑ.
ලංකාවෙ උන්ට තියෙන්නෙ හිඟන මානසිකත්වය.
මුන්ට පිනට දෙන මහපොල අරන් මුන් මොකද කරන්නෙ පොත් ගන්නවද? නෑ බොනව. පුස්තකාල වේලෙනව. සල්ලි වලට වලට ගෙවල් අරන් අලුතින් එන උන්ටග කටට ගන්නවා. නවක වදය දීල ලිංගික අසහනෙ ඇරගෙන පුලුවන් තරමි අලුතින් එන උන් ගෙවල් වල නවත්වන්න තමා බලන්නෙ.
පිනට උපාධි දෙන එක නැවැත්තුව නම් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරල ළමයි කැම්පස් යවයි. දැනය දුප්පත් වෙලා ඉන්න උන් කම්කරු වැඩ කරයි. එහෙම උනුත් ඔන. අනික මිනිහෙක්ට ගොඩ යන්න අලුත් දේවල් නිපදවන්න පර්යේෂණ කරන්න උපාධි ඕන ම නෑ.
කම්කරුව හෙට මහන්සි වෙලා උගෙ පුතා කැම්පස් යවයි.
මේ හිඟන මානසිකත්වය නැතිකරන කම් ලංකාව ගොඩයන්නෙ නෑ
සල්ලි නැති එවුන් ට රස්සාවක් කරනකොට ගෙවන්න ණය ක්‍රමයකට උපාධි දෙන්න ඕන දියුණු රටවල වගේ. නැත්නම් අගයක් නැහැ මුන්ට.
පින් වෛද්‍ය උපාධිය අරන් චැනල් සෙන්ටර් එකට/ඉස්පිරිතාලෙ OPD or Clinic එන බඩදරු අම්මටත් කම්කරුවටත් වැඩි මිල වෙළඳ නාමයෙන් බෙහෙත් ලියනව බෙහෙත් කොම්පැණයෙන් කොමිස් රට සවාරි අරගෙන.. ලැජ්ජයි පින් උපාධි පකෝ.. අන්න උඹලගෙ දියුණුව අසරණ ලෙඩාගෙ බෙහෙත් වට්ටෝරුවෙනුත් කොමිස් කන කොමිස් කාක්කෙ

Last edited: