Nathi wenna hethuwa ahanawada policiya? Mukadda ekata kiyanne?
පර්ස් එකේ තිබිලා වැටුනා කියපන් .
අනේ මන්දා මම අද බෑන්ක් ඒකට ගියා අලුත් card එකක් ගන්න තියෙන card එකෙන් domain එහෙම ගන්න බ දැන් පුළුවන් තරම් අරගෙන හින්දා දැන් තියන card එකත් අරගෙන ගියේ අලුත් card එකක් ගන්න
එකේ හිටිය ගෑනු ළමය කිවුවා
දැන් තියෙන card එක නැති වෙන්න ඕනේ එක හින්දා card center කතා කරලා කියන්න card එක නැති උනා කියලා .
මමත් එලියට ගිහින් කතා කරලා card එක cancel කරලා අලුත් card එකක් අරගෙන ආවා .