SLVlog Video karana Darshana Handungoda

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ado kawuda mey Darshana Handungoda ?? Pora baya nathuwa Video karala danwa ne... Sure ekata pora lankawe nathuwa athi ne.. Lankawe hitiya namm uw mala melahakata.. Mona kiwath siraa Kondak thiyana porak

    hqdefault.jpg
     

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    මූ කැනඩාවෙ බං ඉන්නේ... මූ ත් කට්ටියක්ගෙ කටු අරගෙන ඕක කරන්නෙ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජනාදිපතිවරු කිහිප දෙනෙක් ලග හිටපු උපදේශක පොරක් , මහින්ද ලගත් හිටියා i think.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    olu hadannda ona minisunge me wage waradi deta waradi kiyla moka karat

    lankwe wahal sankalpaya tiyagena kawadawat goda amak ne
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    manදman;21647958 said:
    olu hadannda ona minisunge me wage waradi deta waradi kiyla moka karat

    lankwe wahal sankalpaya tiyagena kawadawat goda amak ne

    kiyala wedak ne ban. lankawe bahutharayak inne modayoi awathawadiyoi.
    nethnam kochchara horakam kalath apita ape pakshe lokui kiyala, parampara ganan paksha badagena dangalaida.
    aanduwen tender eka lebenawanam, puthata job eka lebenawanam, business ekata support eka lebenawanam ratata hena gehuwath apita mokada:sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Pissuda huththo mu jvp lu , mu moka kiwwath ara punchi ammata hukana ekage pakshe nan ithin athi wadak na .. therunada :frown:
    pako jvp hari unp hari slef ekata uu kade yanne ne.. waradi deyak tiyanwanm kiyanwa.. kothanada kiyala tiyenne 2020 jvp eka balayata genna ona kiyla
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    කියන කතාව හරි මට හිතෙන විදිහට... හැමදාම හිතන්නේ දුපත් මානසික මට්ටමෙන් අපේ රටේ මිනිස්සු........මෙයාල කරන්නේ හිතන විදිහ වෙනස් කරන්න..... පට්ට ව්ලොග් එකක් සබ්ක්රියිබ් වෙලා බලපන්.......
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,179
    93
    Negombo
    කියන කතාව හරි මට හිතෙන විදිහට... හැමදාම හිතන්නේ දුපත් මානසික මට්ටමෙන් අපේ රටේ මිනිස්සු........මෙයාල කරන්නේ හිතන විදිහ වෙනස් කරන්න..... පට්ට ව්ලොග් එකක් සබ්ක්රියිබ් වෙලා බලපන්.......

    Agree 100%:yes: