සිරිසේන මහත්තයෝ,
රුසියාවෙ ගොහින් පට්ට හීතලේ ගැහි ගැහී කවුරුත් නොදන්න සොල්දාදුවෙකු වෙනුවෙන් මල් වත්තක්ම පිදූව
අපේ ගොවි රජෝ,
සොල්දාදු පුතුනි,
අද වගේ දවසකවත් තමන්ගෙ රටේ නිදහස පතා ජීවිතය දන්දුන් තිස් දහසක් වූ ඒ වීරුවන් වෙනුවෙන් අඩුමගානෙ එකම එක පහණක් වත් පත්තුකරපන් මගෙ දෙයියෝ.