Meka ayithi wenne Malware Category (Virus, Worm,Trojan,Spyware,Adware,Bot,Trapdoor,Ransomware,etc) ekata Virus kiyanneth Malware wargayak machan...
දැන් ඊමේල් එකක් ආවේ මචන්.. මම පාවිච්චි කරන්නේ Bitdefender.
Thanks for sharing too. 8+
මට නම් ඉතින් ඔය ප්රස්න නැ..මගෙ කොම්පියුටරේ හැක් උනා කියල කිසිම අවුලක් නැ..ඔය කොහෙන් හරි හොරකන් කරගත්ත සොෆ්ට්වෙයා ට්කයි..ෆිල්ම් ටිකයි තියෙන්නෙ ..ඔව හැක් නෙමේ ඩිලීට් උනත් කමක් නැ..
ඒඉත් තෙර්ඩ් එක නම් ගොඩක් වටිනව..![]()


