මොනවද මේ Ransomware?

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld


    තව විදියක් තමයි ඩේටා මකන එක.
    ඔය රැන්සම්වෙයා එක ඊමේල් වලිනුත් එනවා බිල් එකක්, ඉමේජ් එකක් විදියට.

    මගේ ක්ලයන්ට් කෙනෙක් ලගදී ඕකට අහු උනා.
    උබලට අයිඩියා එකක් ගන්ඩ දාන්නම් උන පිළිවෙල.

    මුලින්ම බැකප් සර්වර් එකට රිංගල එකේ ඩේටා ෆුල් ඩිලීට් කරලා.
    ඊට පස්සේ ප්‍රඩක්ෂන්/ලයිව් සර්වර් එකට රිංගල ඩේටා මකල.
    පස්සේ නෙට්වර්ක් එක හරහා කම්පියුටර්ස් වලට ස්ප්‍රෙඩ් වෙලා ඩේටා මකල තිබුන.

    පට්ට ගේමක් දුන්න ඩේටා රිකවර් කරගන්ඩ.
    තාම හොයාගන්ඩ බෑ කොහොමද වෛරස් එක ආවේ කියල.
    ගොඩක් දුරට සැක කරන්නේ යුසර් කෙනෙක් ඊමේල් එකකින් ක්ලික් කරලා කියල.


    ela ela ,

    mata email ekak awilla thiyenawa [email protected] kiyala thamai "name" eka thiyenne eke :baffled: open kare na lol , ara mula tika nan penawa your account will suspend mokakda magula bla bla bla , bayi yaku mewa dakkama :baffled:

    mcn linux walata awulak nadda? [windows kiyala dala thibba nisa ahanne]

    mr robot බලපු උන් කවුරුත් නැද්ද???:P:P

    TFS
    +Rep ;)
    7160033.gif



    source link eke thibba post ekak.

    18446738_1852738804988145_2229884090791483186_n.jpg



    mage lapata oka gihn kela wuna anathai dn masa6k withra hadaganna ba file sorry .com

    mage mehema text file haduna hamathanama
    Вaши фaйлы были зашифрoвaны.
    Чmобы рacшuфpoвать их, Вaм нeобxoдимо oтпpавить код:
    58E43DB83D8A77E48DFB|704|6|2
    нa элеkmронный адрес [email protected] .
    Далee вы получume всe необхoдимые uнcтpyкциu.
    Поnыmки paсшuфpоваmь самоcтoятельно нe nриведyт нu k чeму, кpoмe бeзвозвpаmнoй потери инфоpмaцuu.
    Eслu вы всё же xотuте noпытaтьcя, тo прeдвapительнo cдeлaйтe pезeрвныe konuи фaйлов, uначe в cлучаe
    иx измeнeния pаcшифpoвkа cтaнeт нeвозможной нu пpu кaких yслoвияx.
    Если вы не получили oтвeта no вышeykазанному aдpеcy в meченuе 48 чacoв (u moлькo в этом случae!),
    воcпoльзyйтecь фoрмoй oбратнoй cвязu. Это мoжно сделamь двyмя cпocобaмu:
    1) Сkaчaйmе u усmaновumе Tor Browser nо ссылke: https://www.torproject.org/download/download-easy.html.en
    B адрeснoй стpoке Tor Browser-а введumе aдpec:
    http://cryptsen7fo43rr6.onion/
    и нажмumе Enter. 3агрузиmся cтpaница с фоpмoй oбраmнoй cвязu.
    2) В любoм бpаузeрe пеpeйдиme по oднoмy uз aдрeсов:
    http://cryptsen7fo43rr6.onion.to/
    http://cryptsen7fo43rr6.onion.cab/


    All the important files on your computer were encrypted.
    To decrypt the files you should send the following code:
    58E43DB83D8A77E48DFB|704|6|2
    to e-mail address [email protected] .
    Then you will receive all necessary instructions.
    All the attempts of decryption by yourself will result only in irrevocable loss of your data.
    If you still want to try to decrypt them by yourself please make a backup at first because
    the decryption will become impossible in case of any changes inside the files.
    If you did not receive the answer from the aforecited email for more than 48 hours (and only in this case!),
    use the feedback form. You can do it by two ways:
    1) Download Tor Browser from here:
    https://www.torproject.org/download/download-easy.html.en
    Install it and type the following address into the address bar:
    http://cryptsen7fo43rr6.onion/
    Press Enter and then the page with feedback form will be loaded.
    2) Go to the one of the following addresses in any browser:
    http://cryptsen7fo43rr6.onion.to/
    http://cryptsen7fo43rr6.onion.cab/


    mehema watuna
    6MHbILB.jpg


    11.gif
    11.gif
    11.gif

    T F S ! මචං
    REP++++++

    Thanks for sharing!












    tfs machn..

    Mona chanel ekeda keeyatada giye







    Thanks for sharing..

    කෝරලේමහත්තයා;21623752 said:
    Thanks machan



    පට්ට සහෝ
    රේප් කොලා

    හොදම වයිරස් ගාර්ඩ් එක මොකක්ද​

    Meka ayithi wenne Malware Category (Virus, Worm,Trojan,Spyware,Adware,Bot,Trapdoor,Ransomware,etc) ekata Virus kiyanneth Malware wargayak machan...:yes:

    Linux ok ne


    Great share

    || BUMP ||

    ගොඩක් වටිනවා මචෝ


    Ransomware ekak machine ekata awith lock wunata passe goda ganna kramayak naha kiyalada kiyanne??




    math Bitdefender:love:



    Ransomware වලින් අපි බේරෙමු..!



    Click Here


    TFS machan!! +++

    නියම තඩ් එකක්

    patta ban

    ela bnz :baffled::baffled::baffled::):):):(:(:(