

මුලින්ම අපිට කියන්න ඔයාගේ හොස්ටින් කොහෙන්ද, ඩොමේන් එක කොහෙන්ද ගත්තේ කියලා? දෙන්නම එක්කෙන්නෙක්ගෙන්ද නැත්නම් දෙන්නෙක්ද?
එහෙම නැති උනොත් හරියට මම උබෙන් මගේ ගෙදරට එන පාර කියපන් කියුවා වගේ නේ.. උබ මම කව්ද කියලා දන්නෙත් නෑ, කොහෙද ඉන්නේ කියලා දන්නෙත් නෑ..

Domain එක GoDaddy නම් මචන් එතනට තමයි peak hosting එකෙන් දෙන NAMESERVERS 2 දාන්න ඕනා. දැම්ම ගමන්ම website URL එක point වෙන්නේ නෑ මචං.. (99% වගේ 5-10 minutes වලින් හරි යනවා) උපරිමය පැය 48ක් ද කොහෙද ගන්නවා nameservers resolve වෙන්න. මීට වඩා අඩු වෙලාවකින් වැඩේ වෙනවා බහුතරයකට.
දැන් මම පොඩ්ඩක් එලියට යනවා.. මෙහෙම වෙන්න ඇති නේ උබ nameservers add කරන්න ඇත්තේ?
https://www.godaddy.com/help/set-nameservers-for-domains-hosted-and-registered-with-godaddy-12316
name serves 4 dila thibba machan mama 4ma damma
godaddy page ekata thami yanne wordpress install kara meka set unama thamai balanna wenne tikak idala