ඔවානම් ඉතින් බිස්නස් ට්‍රික්ස්.අනික නිකන් දෙනවනම් සිංහලු එයි පෝලිමේ ගිලින්න.නිකන් දෙන හින්දා එන්නේ නැතුව ජාති ආලෙට නෙමෙයි.සිංහලුන්ගේ ජාති ආලයක් තියෙනවනම් යුද්දේ කරපු සොල්ජර්ස්ලා අද පාරට වැටෙයිද.

මීකිරි කැවහම හරිද>?![]()


apinam ehema deyakwath kala. keyboard eka pitipassata wela talk denna one harakekta puluwan.
minissu hitana widiha apita wenas karanna bane.. ubata one deyak kiyapan eke awulak na.![]()
ඒකත් හොරා කෑවද දන්නේ නැහැ.
මමනම් ඔය විකාර වැඩ කරේ නැහැ.සල්ලි වගයක් රණවිරු අරමුදලටනම් දුන්නා ගෙවල් හදන්න.හැබැයි දුන්නේ මහින්දගේ කාලේ.ඒකත් හොරා කෑවද දන්නේ නැහැ.
![]()
මීකිරි කැවහම හරිද>?![]()

hitahodin dunnam hora kawath gewal haduwath prashnayak nane.. uba mahindage kale dunna ewa tama kalpana karanawada? aparade oya dunna eka ubama tiyagattanam iwarai.
ඒකයි දුක.උබ කියන්නේ හමුදාවේ අයට හිත හොදින් දුන්න නිසා ඒවා මහින්ද හොරා කෑවට කමක් නැහැ කියලද

.mma dan tama muge parana thred baluwe.. anduwata redi nathuwa kade yana ekekne. aparade mage wachana tika.![]()

