පෙරසම

HiddenAccount

Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    මචන් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මගේ පෙරසම පස්සට යන්නේ නැති අවුලක් තියෙනවා.
    හුගක් අය කියනවා පෙරසම කැපුවම ටික කාලයක් යද්දී සංවේදනය නැති වෙනවා කියල. මේක නිසා මානසිකව වැටිලා :sorry:
    ඇත්තටම පෙරසම ඉවත් කරපු එක්කෙනෙක්ගෙන් මේක ඇත්තද කියල දැනගන්න ඕනේ? මේකේ දාන්න බැරි නම් PM එකක් වත් දාන්න. ලොකු උදව්වක්. :sorry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මගෙ නම් හොදට පස්සට යනව.........
    ඒත් කොන කපාගන්න තිබ්බනම් හොදයි තමයි........
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    bump

    ube kochchra passata yan nadda sisna munda kallathram wath passata yan nadda
    +

    sanwedanaya nathi wen nha sponch kalla nithrama wirtha wela thiyana nisa gorosu wenwa ekinda kaling thram athal ekak en nha hbai wadiyen allala ghanna [uluwan ganita
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    සංවේදී බව නම් අඩු වෙන්න එපැයි බන්. මොකද ශිෂ්න මුන්ඩය (ටොපා) හැම තිස්සෙම එලියට නිරාවරණය වෙලානේ තියන්නේ. එතකොට සංවේදී බව පොඩ්ඩක් විතර අඩු වෙනවා. මොකද යට ඇදුම උනත් නිතරම ශිෂ්න මුන්ඩයේ ගෑවෙනවා.
    ඕකට පෙරසම අයින් කරන්න ඕනෙ නෑ. පොඩි සැත්කමක් තියනවා, ඒක රජයේ රෝහලකින් නොමිලේ උනත් කර ග්නන පුලුවන්. ඒක කරාම පෙරසම ලස්සට පස්සට යයි.
     
    Last edited:

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    bump

    ube kochchra passata yan nadda sisna munda kallathram wath passata yan nadda
    +

    sanwedanaya nathi wen nha sponch kalla nithrama wirtha wela thiyana nisa gorosu wenwa ekinda kaling thram athal ekak en nha hbai wadiyen allala ghanna [uluwan ganita

    uda tika pena tharamta passta danna puluwan. eth topa sampurnayen eliyata ganna ba.

    සංවේදී බව නම් අඩු වෙන්න එපැයි බන්. මොකද ශිෂ්න මුන්ඩය (ටොපා) හැම තිස්සෙම එලියට නිරාවරණය වෙලානේ තියන්නේ. එතකොට සංවේදී බව පොඩ්ඩක් විතර අඩු වෙනවා. මොකද යට ඇදුම උනත් නිතරම ශිෂ්න මුන්ඩයේ ගෑවෙනවා.
    ඕකට පෙරසම අයින් කරන්න ඕනෙ නෑ. පොඩි සැත්කමක් තියනවා, ඒක රජයේ රෝහලකින් නොමිලේ උනත් කර ග්නන පුලුවන්. ඒක කරාම පෙරසම ලස්සට පස්සට යයි.

    kochchara withara cut ekakda danne? tikak kal yaddi apita athal ekak nathuwa yaida?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113

    uda tika pena tharamta passta danna puluwan. eth topa sampurnayen eliyata ganna ba.

    kochchara withara cut ekakda danne? tikak kal yaddi apita athal ekak nathuwa yaida?

    ටොපා එලියට ගන්න බැරි යට තියන නූල ඇදෙන නිසානේ? උඹට ටොපා එලියට ගන්න යනකොට ඒ නූල ඇදිලා රිදෙනවද? කට් එක දාන්නේ ඒ නුලට බන්. දන්න විදිහට පොඩි සීන් එකක්
     
    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    43
    2
    8
    ටොපා එලියට ගන්න බැරි යට තියන නූල ඇදෙන නිසානේ? උඹට ටොපා එලියට ගන්න යනකොට ඒ නූල ඇදිලා රිදෙනවද? කට් එක දාන්නේ ඒ නුලට බන්. දන්න විදිහට පොඩි සීන් එකක්

    na mchn. udain hama tikak podi. palal madi.

    මොකටද උබට ඕක පස්සට යවාගන්න ඕන?

    දන්නේ නැත්තන් පැත්තකට වෙලා හිටු
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,606
    7,934
    113
    Kotahena
    පෙර හම මැදට රතිඤ්ඤා කරලක් දාලා පත්තු කරල අල්ලං හිටපං
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,181
    113
    පෙර හම මැදට රතිඤ්ඤා කරලක් දාලා පත්තු කරල අල්ලං හිටපං

    මචන් මිනිහෙක්ගේ අසනීපෙකට විහිලු කරන්න එපා. තොටත් ඕක තේරෙන්නේ බිජ්ජේ ප්‍රශ්නයක් ආපු දාට. එදාට මේක මතක් කර ගනිං:angry: