Savoy Premier eka mata nam hodai savoy 3D ekata wada. wadi wensak na habai. aluth liberty eka nam patta. seats maara comfortable. screens sounds okkoma hodai. MC nam goo 70i. apoo
මං ආසම එකක්.![]()
8/10
President ගෙ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නැති ඇඟට දැනෙන එකක්. 
aniwa ban kochchara baluwath epa wenne naමං ආසම එකක්.President ගෙ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නැති ඇඟට දැනෙන එකක්.
