මචන් ලොකු ප්රශ්නෙක ඉන්නේ. මගේ පෙරසම පස්සට යන්නේ නැති අවුලක් තියෙනවා.
හුගක් අය කියනවා පෙරසම කැපුවම ටික කාලයක් යද්දී සංවේදනය නැති වෙනවා කියල. මේක නිසා මානසිකව වැටිලා
ඇත්තටම පෙරසම ඉවත් කරපු එක්කෙනෙක්ගෙන් මේක ඇත්තද කියල දැනගන්න ඕනේ? මේකේ දාන්න බැරි නම් PM එකක් වත් දාන්න. ලොකු උදව්වක්.