Kasun Kalhara New Song- Melaa

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Kasun Kalhara New Song- Melaa (මේලා )





    Artist : Kasun Kalhara
    Music : Anuk Dilshan
    Lyrics : Achala Solomons

    Keys : Senanga Dissanayaka | Sugath Hettiarachchi
    Bass : Sangeeth Wickramasinghe
    Cello : Rochana Ramanayaka
    Guitars : Anuk Dilshan

    Recording Engineers : Sandaru Gamage | Sidath Thilakarathna | Chathura Prasad
    Recording Studios : Sage | Ovinto | JW Percussion | Perfect Studios

    Mixed & Mastered by Ranga Dassanayake

    Cordinators : Sadeeptha Gunawardena | Vishwa Paranayapa
    Artwork : Chamin Eranga
    Youtube Video : Harini Gamage

    Produced by Anuk Dilshan


    අහල බලන්න සරලයි පට්ටයි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ උබ කාලෙකින් දැක්කේ

    කාලෙකින් කියන්නේ,,, හැමදාම ලොග් වෙලා යනවා බන් පුරුද්දට වගේ. ත්‍රෙඩ් වලටත් කොටලා යනවා හැමදාම එකකට හරි. ඉස්සර වගේ වෙලා නැහැ බන් දැන් එකයි කෙස් එක
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නම් ගොඩ බලපන්කො :shocked:

    ඔක්කොම දැම්ම එතින් හැමෝම දායක වෙලා තියනවනේ ක්‍රෙඩිට් එක හැමෝටම ලැබෙන්න එපයි:yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Taukanna maxo mekanam gedara (nuwara) gihin wessa welwaka hawasaka unu tea ekakui roll ekakui kaka ahan inna puluwan jaatiye sinduwak maxo... Amme mehema joyful melody ekak thiyena sinhala sinduwak ahuwe awuridu bara gaanakin... Umma bn umbata 😘
     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    අම්මට සිරි වෙනව බොල... මගෙ පපු කව්ත්තම මෙව්ව වෙලා ගියා.. කාලෙකින් අහපු සුප්ප සින්දුවක්..
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මන් ආසම ගායකයෙක් , ඒ වුනත් දැන් එන සින්දු ඔක්කොම එක වගේ . අනේ මන්දා ඉතින් මට හිතෙන හැටි. ඒ කාලේ නම් සින්දුවෙන් සින්දුව වෙනස් . දැන් එකම අච්චුව