Mobitel Ussers la එන්න

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඊයේ ඉදලා සල්ලි කැපෙන සින් එකක් තිබ්බා ඔයාලගෙනුත් හොරා කපන් අැති මම සහ මම දන්න ගොඩාක් අයගේ කැපිලා තියනවා අැහුවම අප්ඩෙට් එකක්ලු ටහිකෙන අප්ඩෙට් මෙක දැක්ක නැති මිනිස්සු කියකගෙන් හොරා කනවද මොබ්ටෙල් හිගන්නෝ මිනිස්සුන්ට සිග්නල් වත් නැ තව හොරා කකනවා කම්ප්ලෙන් දැම්මට තාම කෝල් කලෙත් නෑ
    මොබිටෙල් කියන්නේ හොරාකන්ඩ හැදිච්ච සමාගමක් මොනවද මුන් ඉන්ටනෙට් වලින් අපට දෙන සාහාන ගිනි ගනන්වලට ටෙටා දෙන්නෙ ඉන්ටනෙට් වැඩක්නැ මුන්ගේ අවුවෙන්ඩ එපා ඔවට මිට වඩා හොදයි හච් hutch ඉන්ටනෙට් ලාබයි සුලු ගානට වැඩි DATA
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට මාර හුට්ටලා මට අර රුපියල් 30 කැපෙන මගුල ඇක්ටිවු කරලා තිබිලා සල්ලි කැපෙනවා ඉවරයක් නෑ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ඊයේ ඉදලා සල්ලි කැපෙන සින් එකක් තිබ්බා ඔයාලගෙනුත් හොරා කපන් අැති මම සහ මම දන්න ගොඩාක් අයගේ කැපිලා තියනවා අැහුවම අප්ඩෙට් එකක්ලු ටහිකෙන අප්ඩෙට් මෙක දැක්ක නැති මිනිස්සු කියකගෙන් හොරා කනවද මොබ්ටෙල් හිගන්නෝ මිනිස්සුන්ට සිග්නල් වත් නැ තව හොරා කකනවා කම්ප්ලෙන් දැම්මට තාම කෝල් කලෙත් නෑ
    මොබිටෙල් කියන්නේ හොරාකන්ඩ හැදිච්ච සමාගමක් මොනවද මුන් ඉන්ටනෙට් වලින් අපට දෙන සාහාන ගිනි ගනන්වලට ටෙටා දෙන්නෙ ඉන්ටනෙට් වැඩක්නැ මුන්ගේ අවුවෙන්ඩ එපා ඔවට මිට වඩා හොදයි හච් hutch ඉන්ටනෙට් ලාබයි සුලු ගානට වැඩි DATA

    okkoma ekai :(
    hutch ekath ohoma thamai.

    Ni7uPuL

    Member
    Apr 25, 2017
    56
    8
    0
    ඊයේ ඉදලා සල්ලි කැපෙන සින් එකක් තිබ්බා ඔයාලගෙනුත් හොරා කපන් අැති මම සහ මම දන්න ගොඩාක් අයගේ කැපිලා තියනවා අැහුවම අප්ඩෙට් එකක්ලු ටහිකෙන අප්ඩෙට් මෙක දැක්ක නැති මිනිස්සු කියකගෙන් හොරා කනවද මොබ්ටෙල් හිගන්නෝ මිනිස්සුන්ට සිග්නල් වත් නැ තව හොරා කකනවා කම්ප්ලෙන් දැම්මට තාම කෝල් කලෙත් නෑ
    මොබිටෙල් කියන්නේ හොරාකන්ඩ හැදිච්ච සමාගමක් මොනවද මුන් ඉන්ටනෙට් වලින් අපට දෙන සාහාන ගිනි ගනන්වලට ටෙටා දෙන්නෙ ඉන්ටනෙට් වැඩක්නැ මුන්ගේ අවුවෙන්ඩ එපා ඔවට මිට වඩා හොදයි හච් hutch ඉන්ටනෙට් ලාබයි සුලු ගානට වැඩි DATA

    Matath ohoma case ekak wunaa ban. dawasata 30k-40k kapenna gaththa. Mobitel ekata call karaa giya sathiye. Un kiwwa monawada manda services dekakata subscribe welaa kiyala. mama danneth naa ban. Eeta passe unta ewa deactivate karanna kiwwata passe dan kapenne naa.

    1717ta call karala nikan boruwata salli kapena services ain karanna puluwan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ ISPල කරන update කිරිල්ලට ඇත්තටම update කරා නම් මේ වෙද්දී උන්ගේ system AI මට්ටමට ඇවිත් :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mage data connection eka over gihin sathi 3 kata wage wage disconnect wela thibba: 18 mage billing date eka: 17 wenida 1670 ad wela: ungen ahuwama explain karanna ba: SYSTEM EKEN SIR WENNA, mama ahuwa Penalty da kiyala nalu: mama ada ude gihin completely ma disconnect kara:
    athdakimen kiyannam : DIALOG: SLT: hodayi bn
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mage data connection eka over gihin sathi 3 kata wage wage disconnect wela thibba: 18 mage billing date eka: 17 wenida 1670 ad wela: ungen ahuwama explain karanna ba: SYSTEM EKEN SIR WENNA, mama ahuwa Penalty da kiyala nalu: mama ada ude gihin completely ma disconnect kara:
    athdakimen kiyannam : DIALOG: SLT: hodayi bn

    DIALOG preapid packge walata salli wadipura kapila 4 parakata wada un refund karala thinawa hariyata katha karanna ona btw, SLT nam sucks unge 4g signal drop unama tower hadanne ibbo wage