adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    මචන්ලා මම වැඩ කරන්නෙ Norway based company එකක ලංකාවේ. මට ඒකෙන් පොඩි chance එකක් සෙට් උනා Norway යන්න. project period එක 3 years.

    මේ දවස් වල මම ඒ රට ගැන විස්තර හොයනවා. දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ රට කියල. මට company එකෙන් ලැබෙන්නෙ accommodation & medical විතරයි.

    Salary එක usd 2600 වගේ තමා හම්බ වෙන්නේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions

    පට්ට රට..... 2010 ගියා .....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,417
    6,563
    113
    Land of Lions
    kohomada machan live cost eka ehema? wada karannam tiyenne english walin. eth eliyedi ehema ehe language eka nathuwa awul weida?

    මම ස්කැන්ඩිනෙවියා ටුවර් ඒකක් ගියා..... අව්ලක් නෑ..... බඩු නම් අඩුයි..... කෑම උනත් පට්ට කොලිටි ජාරාව නෑ.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,017
    113
    Gotland
    aththatama bn NGO kiyana ek harima therunma mokakda bn ?

    Non Government Organization

    rajja nowana sanwidanaya. e unata me difinition eka awl wage. NGO - but not all private organizations are NGO's ?

    api NGO kiyala kiyanne anduwen pitatha, kisiyam rataka kriyathmaka wana deyak. like help, humanity, spy etc.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    3 years කියන්නේ winter set වෙයි. එකට set වෙලා පල යං. සපත්තු හා jacket අරගෙන.
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    ela living cost එහෙම පොඩ්ඩක් හොයල බලන්න
    වෙන්නම් අවුලක් නැතිම රටක්

    salary ekath ekka living cost manage karaganna one, nathnam ituruwak karanna wenne na. thanks reply ekta.

    3 years කියන්නේ winter set වෙයි. එකට set වෙලා පල යං. සපත්තු හා jacket අරගෙන.

    ow machan ganna one.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Is your accommodation shared or individual?
    Whether you have a kitchenette?
    You can get your food cooked at very low price. Public Transport is costly. You need to buy a bicycle and thats the best transport model there.
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    Is your accommodation shared or individual?
    Whether you have a kitchenette?
    You can get your food cooked at very low price. Public Transport is costly. You need to buy a bicycle and thats the best transport model there.

    Individual machan. Apartment. also i can cook.