මචන්ලා මම වැඩ කරන්නෙ Norway based company එකක ලංකාවේ. මට ඒකෙන් පොඩි chance එකක් සෙට් උනා Norway යන්න. project period එක 3 years.
මේ දවස් වල මම ඒ රට ගැන විස්තර හොයනවා. දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ රට කියල. මට company එකෙන් ලැබෙන්නෙ accommodation & medical විතරයි.
Salary එක usd 2600 වගේ තමා හම්බ වෙන්නේ.
මේ දවස් වල මම ඒ රට ගැන විස්තර හොයනවා. දන්නා අය පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ රට කියල. මට company එකෙන් ලැබෙන්නෙ accommodation & medical විතරයි.
Salary එක usd 2600 වගේ තමා හම්බ වෙන්නේ.