මගෙ එක 15 ශ්රී එකක් Ela ela
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ May 10, 2017 #41 Jayantha Upatissa said: මගෙ එක 15 ශ්රී එකක් Click to expand... Ela ela
Neranjan1st Well-known member May 17, 2007 1,483 183 63 Galle May 24, 2017 #42 kawruwath danne nadda DX KE72 wala dora 4k ganna thanak?
pc kush Well-known member Feb 5, 2010 8,612 2,119 113 May 24, 2017 #43 mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa.
mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa.
Wele-Suda Member Sep 7, 2016 2,124 297 0 වැලිකඩ May 24, 2017 #44 Neranjan1st said: kawruwath danne nadda DX KE72 wala dora 4k ganna thanak? Click to expand... දොරවල් නම් කොහෙවත් හොයාගන්න නෑ මචන්. ඩිකි දොරවල් නම් එහෙ මෙහෙ තියෙනවා, අස්ප ගණන් කියනවා (25,000-30,000). දොරවල් දිරල නම් ටින්කර් කරලදාන එක තමය් ලාභ, මොකද දොරවල් හතරක් හොයාගත්තත් පට්ට ගාණක් වෙයි. හොඳ බාස් කෙනෙක් ලව්වා ටින්කර් කරවලා ඇතුලට ග්රීස් කිලෝ තුනක් විතර දැම්මම හරි pc kush said: mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa. Click to expand... බොකු ඇලෝවීල් හතරක් දැම්මම ලස්සනයි. මාමණ්ඩි ඉන්නෙ කොහුවලද? මම කොහුවල පැත්තෙ ගේක දැක්කා මේවයින් දෙකක් එක ළඟ නවත්තල තියෙනවා Last edited: May 24, 2017
Neranjan1st said: kawruwath danne nadda DX KE72 wala dora 4k ganna thanak? Click to expand... දොරවල් නම් කොහෙවත් හොයාගන්න නෑ මචන්. ඩිකි දොරවල් නම් එහෙ මෙහෙ තියෙනවා, අස්ප ගණන් කියනවා (25,000-30,000). දොරවල් දිරල නම් ටින්කර් කරලදාන එක තමය් ලාභ, මොකද දොරවල් හතරක් හොයාගත්තත් පට්ට ගාණක් වෙයි. හොඳ බාස් කෙනෙක් ලව්වා ටින්කර් කරවලා ඇතුලට ග්රීස් කිලෝ තුනක් විතර දැම්මම හරි pc kush said: mage mamandi gawath oin 2k ma thiyenawa.petrol nam karanawa wage thamai hodata.hoda alloywheel set ekak ehema dala gattoth podi amuthu look ekak thiyenawa. Click to expand... බොකු ඇලෝවීල් හතරක් දැම්මම ලස්සනයි. මාමණ්ඩි ඉන්නෙ කොහුවලද? මම කොහුවල පැත්තෙ ගේක දැක්කා මේවයින් දෙකක් එක ළඟ නවත්තල තියෙනවා