Toilet asse ebikam karapu muslim miniha wa gahala marala

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වැසිකිළියට යන කාන්තාවන් නීරීක්ෂණය කරමින් සිටි පුද්ගලයෙකු අසල්වාසී තරුණයෙකුගේ පහර දීමෙන් අද (25දා) මියගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ අඹන්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙකි.

    මෙම පුද්ගලයාට පහරදුන් 19වන වියේ පසුවන තරුණයෙකු පොලීසියට භාරවී ඇති අතර, ඒ අනුව අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    Neth news
     
    • Like
    Reactions: hmv

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අල්ලාග‍ෙ අනුගාමිකයන්ට සලකන්නේ ඔහොම තමයි
    දැන් නාකි මිනිහට toilet ගානේ එබිකම්පාන්න ඕනෙ නෑ
    කෙළින්ම කන්‍යාවියා‍ෙ 7යි.
    අර කොල්ලා හිරේ දුක් විඳින්න වේවි.
    උඹලටත් මේවා පාඩම්, දැක්ක නේද allahග‍ෙ power එක
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අල්ලාගේ කෑමෑත්තට වෙච්ච දට පොලිසියෙන් ගෙනියන එක වෑරදි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,291
    2,352
    113
    අල්ලාගේ කෑමෑත්තට වෙච්ච දට පොලිසියෙන් ගෙනියන එක වෑරදි.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අල්ලාගේ කෑමෑත්තට වෙච්ච දට පොලිසියෙන් ගෙනියන එක වෑරදි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    karadara karanna awa u gahaddi arakshwata gahuwa kiyanna tharam deyak danne nadda paw aru nikan hire yanawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    බලපන් එකෙත් හැටි. අරුට 72 virgins කොල්ල ඇතුලේ.
    උත් මහ මෝඩ යකෙක් මොන හුට්ටකටද බාර වෙන්නේ බාර වෙනවා නං තව හතක් අටක් වත් මරන්න එපැයි
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,315
    3,639
    113
    Maligawatta
    ey den mekata "muslim jaathika" kiyala dhaala thiyanne ???
    sinhalun me wage deyak karoth owata uge nama or jaathiya dhaannehe ....hambayonta padayak giyath ethi "muslim jaathika" kiyala dhaanawa, maaraine
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,315
    3,639
    113
    Maligawatta
    නිරුවතින් ඇවිදයාම
    සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ
    බත්තරමුල්ලේ ග්‍රීස් යකා


    පසුගිය කාලයේ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හා අතවර වලට සම්බන්ධ බවට සැකකරන ‘ග්‍රීස් යකෙකු‘ ඊයේ 24 තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.
    කාන්තාවන් තනිව සිටින නිවෙස් සොයාගෙන ඔහු රාත්‍රී හා අලුයම් කාලයේ එම නිවෙස් වලට රිංගා සිරුරු ස්පර්ශ කිරීම් හා අතවර කිරීම්
    සිදු කළ බවට චෝදනා පැවති අතර

    ඇතැම් නිවෙස් වල රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ලකා පළාගිය බවටද පැමිණිලි තිබිණි.
    ඔහු අල්ලාගන්නට කාලයක් තිස්සේ පොලිසිය සෙවුම් කටයුතු කරන අතරවාරයේ මින් මසකට පමණ පෙර කාන්තාවකට අතවර කර පළායද්දී අසළ නිවෙසක සීසීටීවී කැමරාවක ඔහුගේ නිරුවත් සිරුර සටහන්වී තිබුණි.

    ඒ අනුව පොලිසිය වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයා එම ආසන්නයේ නිවසක බෝඩිමක පදිංචි අයෙකු බව සොයාගන්නට හැකිවූ අතර ඔහු තලවතුගොඩ පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස දවල් කාලයේ රැකියාව කරන බවත් රෑට මෙම ‘සෙල්ලමේ‘ නිරතවීම විනෝදාංශයක් කරගත් අයෙකු බවත් සොයාගන්නට හැකි විය.

    ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මැදිරිගිරිය ප්‍රදේශය ගම්පළාත කරගත් 29 හැවිරිදි අවිවාහක අයෙකු බවද වාර්තා විය.
    ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්‍රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය. ඔහු පැලවත්තේ නවාතැන්ගෙන සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඇඳක් යට සඟවා තිබුණ කාන්තා යට ඇඳුම් විශාල තොගයක් හා රන් ආභරණ තොගයක්ද හමුවී තිබේ.
    සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.


    Sinhala jaathika bovddha thirisanek karapu wedak ....:angry::angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ey den mekata "muslim jaathika" kiyala dhaala thiyanne ???
    sinhalun me wage deyak karoth owata uge nama or jaathiya dhaannehe ....hambayonta padayak giyath ethi "muslim jaathika" kiyala dhaanawa, maaraine

    ඒක අල්ලගෙ කැමැත්ත මචං අපිට කරන්න දෙයක් නෑ.





    ප්.ස්
    You want 72 Virgins?
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    55.jpg



    නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා]

    Den ethakota

    api muta sinhala jathika greese yaka hari bauddha grees yaka kiyala news demmama galapenawada? nehane da harako? :angry::angry::angry:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,315
    3,639
    113
    Maligawatta
    55.jpg



    නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා]

    Den ethakota

    api muta sinhala jathika greese yaka hari bauddha grees yaka kiyala news demmama galapenawada? nehane da harako? :angry::angry::angry:

    ekama thamai maath kiyanne
    hambayonta padak giyath ethi "muslim jaathika" kiyala daanawa:angry::angry::angry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    55.jpg



    නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්‍රීස් යකා]

    Den ethakota

    api muta sinhala jathika greese yaka hari bauddha grees yaka kiyala news demmama galapenawada? nehane da harako? :angry::angry::angry:

    Hammada bola menna hambayo eka denna eliyata bahinawa :lol: