BAN KARAPIYAWU

  • Total voters
    37

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කවෘත් මිනිස්සු නේ මටනම් මෙතුවක් කාලෙකට ටිටී මොකුත් කියලත් නැ කරලත් නැ..මම නම් කියන්නේ අපි දැන ගන්න ඔනේ ඔන කෙනෙක් එක්ක ජිවත් වෙන්න.අනිත් එක කෙල්ලෙක් උනාම සැර පොඩ්ඩක් තියෙන්න ඔනේ...අර කියමනක් තියෙන්නේ "හිත හොද ගැනී හැමදාම බඩින් කියලා" අන්න එක නිසා එහෙම ඉන්න එකත් හොදයි බන්...
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපොයි මෙන්න නැතිවෙලා හිටපු කට්ටිය ආයෙම ඇවිත්..:baffled::rofl: කොහෙද අප්පේ මෙච්චරකල් ගිහින් හිටියේ....:rofl:

    හොරෙන් හොරෙන් තමා ත්‍රෙඩ් බලනවා .. :cool::cool:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කවෘත් මිනිස්සු නේ මටනම් මෙතුවක් කාලෙකට ටිටී මොකුත් කියලත් නැ කරලත් නැ..මම නම් කියන්නේ අපි දැන ගන්න ඔනේ ඔන කෙනෙක් එක්ක ජිවත් වෙන්න.අනිත් එක කෙල්ලෙක් උනාම සැර පොඩ්ඩක් තියෙන්න ඔනේ...අර කියමනක් තියෙන්නේ "හිත හොද ගැනී හැමදාම බඩින් කියලා" අන්න එක නිසා එහෙම ඉන්න එකත් හොදයි බන්...
    :lol::lol::lol:

    එයා නේ බං කියන්නේ විරුද්දවාදීන්ට සහය දෙන්න කියලා ඉතින් මම කුමන්ත්‍රණ කාරයින්ට සහය පල කරනවා දැන්:yes:

    "හිත හොද ගැනී හැමදාම බඩින් කියලා"
    :lol::lol::lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :lol::lol::lol:

    එයා නේ බං කියන්නේ විරුද්දවාදීන්ට සහය දෙන්න කියලා ඉතින් මම කුමන්ත්‍රණ කාරයින්ට සහය පල කරනවා දැන්:yes:

    :lol::lol::lol:

    කව්ද බන් විරුද්දවාදීන් ?
    Lotus Technologiesලද HIRU TV ද

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කවෘත් මිනිස්සු නේ මටනම් මෙතුවක් කාලෙකට ටිටී මොකුත් කියලත් නැ කරලත් නැ..මම නම් කියන්නේ අපි දැන ගන්න ඔනේ ඔන කෙනෙක් එක්ක ජිවත් වෙන්න.අනිත් එක කෙල්ලෙක් උනාම සැර පොඩ්ඩක් තියෙන්න ඔනේ...අර කියමනක් තියෙන්නේ "හිත හොද ගැනී හැමදාම බඩින් කියලා" අන්න එක නිසා එහෙම ඉන්න එකත් හොදයි බන්...

    ඒ මොකෝ බං? හිත හොඳ ගෑනුන්ට ළමය හම්බවෙන්නෙම නැද්ද? දිගටම බඩේ තියෙනවද? :eek:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඒ මොකෝ බං? හිත හොඳ ගෑනුන්ට ළමය හම්බවෙන්නෙම නැද්ද? දිගටම බඩේ තියෙනවද? :eek:

    නැ බන් හිත හොද නිසා හැමෝටම දෙන්න යනවා නේ....ඉතින් ලමයා හැදුවා ගමන් හිත හොද නිසා අයිත් දෙනවා,අයිත් හිටිනවා
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ කෙල්ලෙක්ගෙනුත් අතවර උනාද?

    අර ලිංක් එක දැන්ද බං පැහැදිලි කොලිටි ලැබුනා කිව්වෙ.
    ෆෝන් එකෙන් කියපු එක ඇහුනෙ ටිකයි.
    හොඳ කොල්ල වගේ ජයේගෙ ලිංක් එක පී එම් කරපන්කො.
    උඹ දුන්න කියල කියන්නෙ නැහැ පොලෝසියට
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ටිටි විසින් මාකට් වීම සදහා දමාගත් ත්‍රේඩයක් බව කරුණාවෙන් සළකන්න
    :lol::lol: