අහලා බලන්න. පුලුවන් නම් හොඳ නරක කියලා යන්න. ස්තුතියි


https://soundcloud.com/jamiezue/when-we-were-young-fixed



https://soundcloud.com/jamiezue/when-we-were-young-fixed
Last edited:



patta machan
නියමයි



kohomada machan me wage music hadanne. keyboard ekakui cubase wage software ekakui pawichchi karalada?
.. මමත් ආසයි කියුබේස් වලට...ඒක ගොඩාක් ගනන්
ඔව්..මම පාවිච්චි කලේ ස්ටුඩියෝ වන් කියන එකයි .මගෙ කීබෝඩ් එකයි.. මමත් ආසයි කියුබේස් වලට...ඒක ගොඩාක් ගනන්
![]()


9+++
patta
puluwnnm hadana vidiyath daapn

studio one කියන්නේ free දෙන එකක්ද ?? සල්ලි නැතිනිසා cubese නම් ඉතින් torrent තමයි download කරගන්න වෙන්නේ . මම FL Studio වල කොටු පුරව පුරව ඉන්නවා keyboard එකක් නැතිනිසා . ඔයා මේ හදල තියෙනවා වගේ track එකක් හදන්න music සම්බන්දයෙන් කොච්චර විතර දැනුමක් තියෙන්න ඕනද ????![]()

නෑ මචන් ස්ටුඩියෝ වන් කියන්නෙත් ටොරෙන්ට්ස් තමා. කියුබේස් ප්‍රෝ 5 න් එහා ටොරෙන්ට්ස් වත් නෑ. එෆ් එල් ස්ටුඩියෝ වරදක් නෑ. ඒක හොඳ ඩෝ එකක්.මම මියුසික් කියලා විශේශයෙන් ඉගෙන ගෙන නෑ මචන්. ඒත් ඉතින් මේකත් එක්ක ටික කාලයක් ඉන්නකොට මට මේවා පුරුදු වුනා.ඊට අමතරව මම කෝසස් 2 ක් කරලා තියනවා මේ සොෆ්ට්වෙයා සම්බන්දයෙන් නම්.![]()
ඔයා මේව කරන්නේ hobby එකක් විදියටද එහම නැත්තම් music සම්බන්දයන් ජොබ් එකක් කරනවද ?
