You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අද්‍යාපනය සල්ලි වලට විකුනන Harvard පෞද්ගලික විශ්ව විද්යාලය තහනම් කරවු!
විභාග පාස් නොකර සල්ලි දුන්නම උපාදි දෙන පවුද්ගලික විශ්ව විද්යාලෙකින් උපාදියක් ගත්ත සකර්බර්ග් ගේ වෙබ් සයිට් එක පාවිච්චි කරන එක නතර කරමු. බාල කොලිටි වෙබ්සයිට්.
නෑ නෑ.. මන් කිව්වේ ඔය උපාදි කඩේ ගෑන. ඔය ප්‍රයිවෙට් විශ්ව විද්යාල වලට යන්නේ ආන්ඩුවේ ඒවට යන්න බෑරිවෙච්ච මෑට්ටොනේ බන්. අනික විභාග , ප්‍රෑක්ටිකල්, රිසර්ච්, විවා, මොනවත් නෑ සල්ලි දීපු ගමන් උපාදිය දෙනවලු. ලන්කාවේ NSBM, APIIT, SLIIT, IIT, Esoft, BMS.... වගේ
ආන්ඩුවේ විශ්ව විද්යාලයක අයියා කෙනෙකුයි, ජේ වී පී එකේ අයියා කෙනෙකුයි කිව්වේ.