kandy vala vaahana navaththana place ekak thiyenne kothanada machanla location ekak dennko map eke.

KCC කාර් පාක් එක. වැව රවුමේ වහපු පාර. කටුගාතොට සයිඩ් එකේ මහයියාව කනත්ත ඉස්සරහා.

ඔව් බන්. පරන කොලඹ පාර, කමර්ශල් බැන්ක් එක ලග වාහන දාගන්න ඉතින් ඉඩ තියන හැටියට පුලුවන්. ශුවර්ම පොට් තමා KCC, වැව රවුමේ බදුල්ල පාරෙන් එන්ටර් එනකොට පොට් එක. මහයියාව කනත්ත ඉස්සරහා. තව ඉතින් උඩ පේරාදෙනි පාරේ KFC එක ඉස්සරහ වගේ පොට් තියනවා වෙලාවේ හැටියට. අදනම් ජරා ගොඩක්. වැහැලා නැති වෙලා තියෙන්නේ. මම වාහනේ ස්ටේශන් එක ඉස්සරහා දාලා වීල් එකක ගියේ.+ Kandy town eke rawmak dekak 3k denmoth thenak set karagannath puluwan..
KCC thama best![]()
ඔව් බන්. පරන කොලඹ පාර, කමර්ශල් බැන්ක් එක ලග වාහන දාගන්න ඉතින් ඉඩ තියන හැටියට පුලුවන්. ශුවර්ම පොට් තමා KCC, වැව රවුමේ බදුල්ල පාරෙන් එන්ටර් එනකොට පොට් එක. මහයියාව කනත්ත ඉස්සරහා. තව ඉතින් උඩ පේරාදෙනි පාරේ KFC එක ඉස්සරහ වගේ පොට් තියනවා වෙලාවේ හැටියට. අදනම් ජරා ගොඩක්. වැහැලා නැති වෙලා තියෙන්නේ. මම වාහනේ ස්ටේශන් එක ඉස්සරහා දාලා වීල් එකක ගියේ.
බයික් උන් එක්ක බැ බන්. අනික සීබ්‍රා ඉරි ගහලා හරහටත් උන් පනිනවා පාරේ. එපා වෙනවා.town eke danne na ban wediya.. scooter, bike mage car eke bumper eka hurala ganna deyak na... scooter wala mud guard eka waddanawa bumper eke.. iwarai heerilama..
ස්ටේශන් ඒකේ දාලා පිට යන්න එපා මචන් අදුරන එකෙක් නැත්තම්. එතන චාටර් පොට් එකක්. වීල් පාක් එකේ හරි, ටුවරිසම් උන් ඇවිත් පාක් කරන එකේ හරි (කොමර්ශල් ATM) පැත්තේ හරි දාන්න එපා. ඉඩ තිබ්බොත් ෆාමසිය තියෙන්නේ. ඒ ගාවින් ඇතුලට දගත්තොට් හරි. එතන ගොඩ වෙලාවට රේල්වේ එකේ උන්ගේ වහන දාන්නේ.hospital pare tikak udata giyoth hoyaganna beri na.. kanda pettata yanna one.. pare welawakata ida tiyenawa. ehema nettam ithin station eke thama.. station eke dala pita gihin nam na man.
ස්ටේශන් ඒකේ දාලා පිට යන්න එපා මචන් අදුරන එකෙක් නැත්තම්. එතන චාටර් පොට් එකක්. වීල් පාක් එකේ හරි, ටුවරිසම් උන් ඇවිත් පාක් කරන එකේ හරි (කොමර්ශල් ATM) පැත්තේ හරි දාන්න එපා. ඉඩ තිබ්බොත් ෆාමසිය තියෙන්නේ. ඒ ගාවින් ඇතුලට දගත්තොට් හරි. එතන ගොඩ වෙලාවට රේල්වේ එකේ උන්ගේ වහන දාන්නේ.
ඔව්. ඒ හරියේ ඉඩ තියනවා. මම දැනුයි දැක්කේ හොස්පිටල් සීන් එකක්. ලොල්. හොස්පිටල් තමා අමාරුම තැන. කොලඹ පාරේ දිගටම ගිහින් කීල්ස් එක ඉස්සරහා හරි (පලවෙනි කීල්ස් එක ) නැත්තම් හන්තාන පාරේ උඩහා හරි තමා. බොගම්බර වටෙන් ආවනම් ලෙසියි.Ela ela.. kohimat eke danne na.. ban.. me hospital yanna ne ahala tibbe..
Kohomat aluth pare hospital pass karala ida tiyenawa para depette