Sape inne kolla........

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
අනේ ගොනෝ...උබට වඩා වැඩ කාරයෝ ඉන්නවා...හැබැයි උන්ගේ ෂෝ එක නෑ...කියියක් හරි හම්බු කරගත්තනම් පවුලේ අයත් එක්ක කාලා බීලා සතුටු වෙයන්..කාත් කව්රුත් නැති එකෙක් නම් 5000ක විතර බඩුවක් ගහලා ටිප් එකට තව 1000කුත් දීලා, හොද හෝටලයකින් කාලා එහෙම ඉතුරු උනොත් පොතෙත් දාගනින්...පස්සේ අයේ මහන්සි වෙලා තව කියියක් හරි හොයාගන්න ප්ලැන් කරපන්..තෝ මෙතන වීඩියෝ එකක් දාලා අපිට ජෙලද අහනවා...යකෝ උබ හිතන විදිහට මේ සොච්චමක් හොයපු උබට ඉර්සීයා කරනවට වඩ අර කෝටිපති දම්මිකලා රෙනොල්ඩ්, හැරීලාට අපි කොහොම ඉරිසියා කරන්න ඕනෙද..නිකන් ලාමක ආතල් ගන්න එපා බං...අල්මාරී භූතයා...

:lol::lol::lol:
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මාසහයකට ආසන්න මහ රෑ විදි දුක්වල ප්‍රථිපල පෙන්වන්න
uba mokatada ra duk widinne.
ubata thiyenne officerslata tea hadannai tea allanai witharane.
paya 8n 6k ma ice ne gahanne