Ai Deiyanta Baya?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් "මම" පිලිගන්නවා. කියලා තිබ්බා නම් ගොඩක් පැහැදිලියි. මම කොහොමත් දැනගෙන හිටියා උබෙන් බුද්ධ ධර්මය පිලිගන්නවද කියන එකට උත්තරයක් ගන්නවට වඩා ගලෙන් පට්ටයක් ගන්න එක ලේසි බව. ඒත් කමක් නෑ උබ ඔහොම හරි කිව්වනෙ.

    ඉතින් බන් මනසෙ විද්‍යාවෙන් කෙරෙන්නෙ මනස දියුනු කරන එකනෙ. මනස දියුණු කරලා තමයි බුදු හාමුදුරුවො අපයෙ ඉඳන් බ්‍රහ්ම ලෝක වලට තියෙන තල වදාලේ. ඒ වගේම ශුද්ධාශ්ඨකයෙ ඉඳන් ලෝක ධාතු හැදුන හැටිත් විස්තර කරේ මනසෙ දියුනුව නිසා තමයි. බුදු වෙන්න ඉස්සර වෙලා උන්වහන්සෙ ඕවා දේශනා කරේ නෑනේ.

    ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්, එහෙම උන් නැහැයි කියලා ප්‍රතික්ශේප කරලා, බටහිර විද්‍යාව පිලිගන්නවා කියලා කියනව නම් ඒක විහිලුවක්නෙ බන්.

    දෙවිවරු පින නිසා වැජඹෙන සත්ව කොටසක් විතරයි. බුදු හාමුදුරුවො දෙයියො ලෝකේ මැව්වා කිව්වෙ නෑනෙ.

    හරි මෙහෙම මෙහෙම කියන්නම්....
    දැන් උඹ විශ්වාස කරනවා බෞද්ධ ධර්මයට අනුව මනස දියුණු උනාම බ්‍රහ්මතල වලට යන්න පුලුවන්. දෙවියෝ ඉන්නවා පින් කරපු.

    ඔය කියන දෙවිවරු උඹ දැකලත් නෑ මම දැකලත් නෑ... :rofl:

    මේ ලොකේ වැඩි ජනගහයක් මුස්ලිම්, යුදෙව්, ක්‍රිස්තියාණි අයත් හිතන් ඉන්නවා... දෙවියෝ ගොඩක් නෑ එක්කෙනෙක් ඉන්නවා එයා තමයි ලෝක මැව්වේ කියලා...

    උං දැකලත් නෑ මම දැකලත් නෑ... :rofl:

    දැකලා නැති දෙයක් තියනවා කියලා තර්ක කරන්නත් පුලුවන් නෑ කියලා තර්ක කරන්නත් පුලුවන්.. මම ඒ දේ නෑ කිව්වොත් , විශ්වාස කරන එකා කියනවා ඇහට පේන්නේ නෑ, මනස දියුණු කරන්න ඕනි කියලා...

    මොකද ඒක තියනවා කියලා ඔප්පු කරන්නත් බෑ,
    නෑ කියලා ඔප්පු කරන්නත් බෑ...

    සරලව ගත්තොත්...
    ඉන්නවා කියලා ඔප්පු කරන්න බැරි නිසා නැති වෙන්නෙත් නෑ...
    නෑ කියලා ඔප්පු කරන්න බැරි නිසා ඉන්නවා වෙන්නත් නෑ...

    මේ ගැන තර්ක කලොත් ඉවරයක් නෑ...
    ඒවට මට වෙලාවකුත් නෑ...

    හැබැයි මම එක දෙයක් දන්නවා...

    දිවිය ලෝක නැති වෙන්න පුලුවන්. හැබැයි මේ ලෝකේ දිවිය ලෝක වගේ තැන් තියනවා. මම දැකලා තියනවා..
    අපාය නැති වෙන්න පුලුවන්. හැබැයි මේ ලෝකේ අපාය වගේ තැන් තියෙනවා. මම දැකලා තියනවා..
    ඒ වගේම දෙවියෝ නැති වෙන්න පුලුවන්, හබැයි දෙවියෝ වගේ මිනිස්සු ඉන්නවා. මම දැකලා තියනවා.
    මේ වෙලාවේත් දෙවිවරු වගේ මිනිස්සු ගං වතුරෙන් පීඩා විඳින මිනිස්සුට පිහිට වෙනවා. මම දකිනවා..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138

    ඔව් මිහිපිට දෙවිවරු ඉන්නවා. මාත් පිලිගන්නවා. රණවිරුවො වගේම සාමාන්‍ය මිනිස්සුත් ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා. ඒ ගැන විවාදයක් නෑ

    අපිට මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි ගැන වැඩක් නෑනෙ බන්. අපි ඒ ගැන කතා කරෙත් නෑනෙ. අපි මාතෘකාවෙන් පිට පනින්නෙ නැතුව, උබ කැමති නම් විතරක් අපි බුද්ධ දේශනාව පාදක කරගෙන කතා කරමුකො. මොකද උබ බුද්ධ දේශනාව 100% ප්‍රතික්ෂේප කරේ නෑනේ.

    උබ කලින්,
    "බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා" කියලා මට තේරෙන බාසාවෙන්ම කිව්වනෙ.

    ඒ විතරක් නෙවෙයි "Consider Buddhism as a philosophy and science of mind" කියලා කඩ්ඩෙනුත් කිව්වනෙ (බොරු කියන්නෙ මොකටද, ඒක නම් මට තේරුනෙත් නෑ)

    එහෙම කියපු උබට, මනස දියුනු කරපු උත්තමයෙකු විදිහටත් ඒ දියුනු කිරීමේ ප්‍රථිපලයක් විදිහට දේශානා කරපු කරුනු කාරනා, අපිට පේන්නෙ නෑ දකින්න බෑ කියලා අහක දාන්න පුළුවන්ද බන්? එහෙනම් ඉතින් උන්වහන්සෙ මනස දියුණු කරලයි කියලා උබ පිලිඅරගෙන නෑ. ඒ කියන්නෙ බුද්ධ දර්ශනය උබ පිලිගන්නෙ නෑ. උබ පෙර කී දේවල් දැන් කියන දේවල් එක්ක ගැලපෙන්නෙ නෑනේ. සැසඳෙන්නෙ නෑ නේ.
     
    Last edited:

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    කවුද යකෝ දෙවියන්ට බය!උ පේන්න ආවානම් මම දනී කරන දේ!ඕකා බය නිසා තමා හැංගිලා ඉන්නේ,කදුවලයි,දේවාල වලයි!:growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    god--1-unicorns---0_o_7163297.webp

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියො පස්සෙ යන්නෙ හිත් හයිය නැති උන්.. සමාජයෙ කොන් වෙච්ච උන්.. ප්‍රශ්න ආවම දරාගන්න බැරි උන්.. එහෙම වෙද්දි දෙවියො කියල එකෙක් නමට හරි ඉන්න එක වටිනවා.. කියන්න එකෙක් නැති උනාම කරගන්න දෙයක් නැති උනාම උන් දෙවියන්ට කියලා හරි හිත සැහැල්ලු කරගන්නවා.. :)

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    දෙවියො පස්සෙ යන්නෙ හිත් හයිය නැති උන්.. සමාජයෙ කොන් වෙච්ච උන්.. ප්‍රශ්න ආවම දරාගන්න බැරි උන්.. එහෙම වෙද්දි දෙවියො කියල එකෙක් නමට හරි ඉන්න එක වටිනවා.. කියන්න එකෙක් නැති උනාම කරගන්න දෙයක් නැති උනාම උන් දෙවියන්ට කියලා හරි හිත සැහැල්ලු කරගන්නවා.. :)

    :lol::)sira
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා.... (උඹේ ප්‍රශ්ණයට උත්තරය )
    මම පුද්ගලිකව දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ...
    ඉන්ගිරිස් නම් බෑ කොලුවො :baffled::baffled:

    අයි කන්සිඩර් ද නැත් නම් නිකම්ම කන්සිඩර්ද?
    හරියටම දැනගන්න හින්දයි අහන්නෙ.
    අන්ත දෙක මැද්දෙ ඉන්න උන්ට උත්තර දෙන්න යන්න එපා.. :lol::lol: බුදුදහමෙත් කියල තියෙන්නෙ එහෙමයි. :cool::)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් මිහිපිට දෙවිවරු ඉන්නවා. මාත් පිලිගන්නවා. රණවිරුවො වගේම සාමාන්‍ය මිනිස්සුත් ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා. ඒ ගැන විවාදයක් නෑ

    අපිට මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි ගැන වැඩක් නෑනෙ බන්. අපි ඒ ගැන කතා කරෙත් නෑනෙ. අපි මාතෘකාවෙන් පිට පනින්නෙ නැතුව, උබ කැමති නම් විතරක් අපි බුද්ධ දේශනාව පාදක කරගෙන කතා කරමුකො. මොකද උබ බුද්ධ දේශනාව 100% ප්‍රතික්ෂේප කරේ නෑනේ.

    උබ කලින්,
    "බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා" කියලා මට තේරෙන බාසාවෙන්ම කිව්වනෙ.

    ඒ විතරක් නෙවෙයි "Consider Buddhism as a philosophy and science of mind" කියලා කඩ්ඩෙනුත් කිව්වනෙ (බොරු කියන්නෙ මොකටද, ඒක නම් මට තේරුනෙත් නෑ)

    එහෙම කියපු උබට, මනස දියුනු කරපු උත්තමයෙකු විදිහටත් ඒ දියුනු කිරීමේ ප්‍රථිපලයක් විදිහට දේශානා කරපු කරුනු කාරනා, අපිට පේන්නෙ නෑ දකින්න බෑ කියලා අහක දාන්න පුළුවන්ද බන්? එහෙනම් ඉතින් උන්වහන්සෙ මනස දියුණු කරලයි කියලා උබ පිලිඅරගෙන නෑ. ඒ කියන්නෙ බුද්ධ දර්ශනය උබ පිලිගන්නෙ නෑ. උබ පෙර කී දේවල් දැන් කියන දේවල් එක්ක ගැලපෙන්නෙ නෑනේ. සැසඳෙන්නෙ නෑ නේ.

    මෙතන තියනවා ගැටළු 2ක්...

    01) කලින් කිව්වා වගේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි දෙන්නටම ඔප්පු කරන්න බෑ...

    02) බෞද්ධ ධර්මයේ අන්තර්ගය අපිට අර්ථ කතනය කරන්න බෑ.

    අර්ථ කතනය කරන්න බැරි අපි බෞද්ධ ධර්මය ඉගෙන ගන්නේ පොත් ගොඩකින්. එහෙම උගනන්න සමහර දේවල් මම හලනවා.. හරියට සිද්ධර්ථ කුමාරයා ඉපදුනාම නෙලුම් මල් 7ක් පිපිල ඇවිදපු කතාව වගෙ. ඒ වගේ තමයි දෙවියෝ ගැන.. මම ඒවා හැලුවාම උඹ කියනවා මම ධර්මය පිලිගන්නේ නෑ කියලා.

    අනිත් ආගම් ගැන මම කතා කලේ, මම ඒ ආගම් ගැනත් ගොඩක් කියවලා ඉගෙනගත්තා. ඒ ආගම් වල මිනිස්සුත් ආගම ගැන බයිබල, කුරාණය, ටෝරා වලින් ඉගෙන ගෙන, මම දෙවියෝ නෑ කිව්වොත් තර්ක කරනවා, සමහර දෙවල් ඒ මූලාශ්‍ර වල තියන දෙවල් ගැන කිය කිය.

    ඉතින් මම කලින් කිව්ව වගේ මේක තර්ක කරන්න බෑ. මම පොදුවේ දකින්නේ ජෙරුසෙලමෙන් පටන් ගත්තු ආගම් තනි දෙවියක් විශ්වාස කරනවා ගොඩක් ආගම් ඔස්සේ. ඉන්දියාවේ වේදයන්ගෙන් පැවෙතන ආගම් ගොඩක් දෙවියෝ, දේව ආත්ම, පුනර්භවය, නිර්වාණය හින්දු අය ඒ වෙනුවට මෝක්ශය විශ්වාස කරනවා. මේ ඔක්කොම දෙවියෝ අදහනවා, මේ හැමෝම දෙවියෝ දකිනවා නොපෙනන බලවේගයක් විදියට, මේ හැමෝම දිවිය ලෝක අපාය විශ්වාස කරනවා.

    • Like
    Reactions: sudeewa

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    ඔව් තවත් දියුණු සත්ව කොටසක් විතරයි සර්වබලධාරි දේවත්වයක් පනවලා නෑ. උන්වහන්සෙ විසින් තමන්ට ලෝකයේ මැවුම්කරු කියාගෙනත් නෑ. උන්වහන්සේ ඒක බාර දුන්නෙ ස්වභාවධර්මයටනෙ. කතරගම දෙවියෝ ගැන නම් කියන්න දන්නෙ නෑ, සමන් දෙවියො චුත වෙලා තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දිව්‍යලෝක වල ආයු කාලයන් බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවනෙ. ඒවා අවුරුදු 2500 වගේ ගනන් නෙවෙයිනෙ.

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අන්ත දෙක මැද්දෙ ඉන්න උන්ට උත්තර දෙන්න යන්න එපා.. :lol::lol: බුදුදහමෙත් කියල තියෙන්නෙ එහෙමයි. :cool::)

    :):):)

    මෙතන තියනවා ගැටළු 2ක්...

    01) කලින් කිව්වා වගේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි දෙන්නටම ඔප්පු කරන්න බෑ...

    02) බෞද්ධ ධර්මයේ අන්තර්ගය අපිට අර්ථ කතනය කරන්න බෑ.

    අර්ථ කතනය කරන්න බැරි අපි බෞද්ධ ධර්මය ඉගෙන ගන්නේ පොත් ගොඩකින්. එහෙම උගනන්න සමහර දේවල් මම හලනවා.. හරියට සිද්ධර්ථ කුමාරයා ඉපදුනාම නෙලුම් මල් 7ක් පිපිල ඇවිදපු කතාව වගෙ. ඒ වගේ තමයි දෙවියෝ ගැන.. මම ඒවා හැලුවාම උඹ කියනවා මම ධර්මය පිලිගන්නේ නෑ කියලා.

    අනිත් ආගම් ගැන මම කතා කලේ, මම ඒ ආගම් ගැනත් ගොඩක් කියවලා ඉගෙනගත්තා. ඒ ආගම් වල මිනිස්සුත් ආගම ගැන බයිබල, කුරාණය, ටෝරා වලින් ඉගෙන ගෙන, මම දෙවියෝ නෑ කිව්වොත් තර්ක කරනවා, සමහර දෙවල් ඒ මූලාශ්‍ර වල තියන දෙවල් ගැන කිය කිය.

    ඉතින් මම කලින් කිව්ව වගේ මේක තර්ක කරන්න බෑ. මම පොදුවේ දකින්නේ ජෙරුසෙලමෙන් පටන් ගත්තු ආගම් තනි දෙවියක් විශ්වාස කරනවා ගොඩක් ආගම් ඔස්සේ. ඉන්දියාවේ වේදයන්ගෙන් පැවෙතන ආගම් ගොඩක් දෙවියෝ, දේව ආත්ම, පුනර්භවය, නිර්වාණය හින්දු අය ඒ වෙනුවට මෝක්ශය විශ්වාස කරනවා. මේ ඔක්කොම දෙවියෝ අදහනවා, මේ හැමෝම දෙවියෝ දකිනවා නොපෙනන බලවේගයක් විදියට, මේ හැමෝම දිවිය ලෝක අපාය විශ්වාස කරනවා.

    විනය පිටකය සූත්‍ර පිටකය අභිධර්ම පිටකය කියලා 3ක් තියෙනවනෙ. උබ මේකෙන් හලන්නෙ මොකක්ද?

    බුදු හාමුදුරුවන්ට තියෙන තෙසැත්තෑ ඥාණ වල ෂඩ් අසාධාරණ ඥාන අභිඥ්ඥා එහෙම ගොඩක් තියෙනවනෙ ඒවයෙ උබ හලන්නෙ මොනාද? විශේෂයෙන්ම දෙවි බඹුන් තමන්ගේ සම්මා සම්බුද්ධත්වය ගැන සැක පහල කරාම, සම්මා සම්බුදුකෙනෙකුට පමනක්ම පහල වෙන යමක පාටිහාර්ය ඥානය පාවිච්චි කරලා යමාමහ පෙළහර එහෙමත් නැත්නම් යමක ප්‍රාතිහාර්‍ය පානවනෙ . ඒ ගැන උබ මොකෝ හිතන්නෙ? ඒ ප්‍රාතිහාර්‍ය විස්තර කෙරෙනකොට ඒ ඥාණයට එක පැත්තකින් වතුරත් අනිත් පැත්තෙන් ගින්දරත් විහිදවනවලුනෙ. ඒ ඥාණය උබට නිකන් ලාමක බොළඳයි කියලා හිතිලා නැද්ද? ඒ ඥාණය ප්‍රායෝගික නෑ වගේ හිතිලා දැනටමත් හලලා දාපු එකක් නෙවෙයිද?

    මම දන්නවා උබට මම වගේ එකෙක් එක්ක මෙතන කියවලා නාස්ති කරන්න වෙලාවක් නැති බව. ඒ ඉතිම් මම් ගැන අනුකම්පා කරලා මොනා හරි කියලා පලයන් මචන් :(

    :):):)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් තවත් දියුණු සත්ව කොටසක් විතරයි සර්වබලධාරි දේවත්වයක් පනවලා නෑ. උන්වහන්සෙ විසින් තමන්ට ලෝකයේ මැවුම්කරු කියාගෙනත් නෑ. උන්වහන්සේ ඒක බාර දුන්නෙ ස්වභාවධර්මයටනෙ. කතරගම දෙවියෝ ගැන නම් කියන්න දන්නෙ නෑ, සමන් දෙවියො චුත වෙලා තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දිව්‍යලෝක වල ආයු කාලයන් බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවනෙ. ඒවා අවුරුදු 2500 වගේ ගනන් නෙවෙයිනෙ.

    Ehenam ai katharagama,vishnu wage board gahagena deiyo adahanne. mama kiyanne un okkoma boru. Budhagame kiyala naa neh deiyo ekka deal dala wada gannna kiyala. So oya deiyonge magic katha kisi wadak nathi dewal
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Ehenam ai katharagama,vishnu wage board gahagena deiyo adahanne. mama kiyanne un okkoma boru. Budhagame kiyala naa neh deiyo ekka deal dala wada gannna kiyala. So oya deiyonge magic katha kisi wadak nathi dewal

    මචන් මම කතා කරේ දෙවියො කියල සත්ව කොටසක් ඉන්න්වා කියලා මිසක්, දේවාල ගානේ පූජාවට්ටි උස්සගෙන දෙවියන්ව අදහන එකක් ගැන නෙවෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    පෙනෙන උන් අන්දොස් උනාම මිනිස්සු නොපෙන උන්ගෙන් පිහිට පතනවා. හිත තමයි බන්.. මට දෙයියො සාපකලා කියල එකෙකුට හිතට වැදුනොත් ඉතින් සාපේ දෙයියො නෙමෙයි, ඌමයි..
    :yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය සමන් දේවාලේ වැස්සට බිමට සමතලා වෙලා ගියත්, දේවාලේ පින් කැටේ හොරෙක් උස්සන් ගියත්, දේවාලේ ඇතුලේ මිනිස්සු වැඳ වැඳ ඉද්දි කඩන් වැටිලා සීයක් හමාරක් මැරිලා ගියත් අපේ අයියල දෙයියන්ට පණ දීගෙන ඉන්නෙ. ඒ අතින් මුස්ලිම් අයගෙයි මෙයාලගෙයි වෙනසක් නෑ.

    සමන් දෙයියො කීව කියල කව්රුවක්වත් මිනී මරන්නෙ නෑනෙ බන්, එයාල එයාලගෙපාඩුවෙ අදහගත්තාවෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමන් දෙයියො කීව කියල කව්රුවක්වත් මිනී මරන්නෙ නෑනෙ බන්, එයාල එයාලගෙපාඩුවෙ අදහගත්තාවෙ
    හෙට ක්‍රිස්තියන් පල්ලියකින් සට සට ගාල බෞද්ධයෝ එයාලගේ ආගමට හරවගෙන හරවගෙන ගියොත් "අනේ එයාල මිනි මරන්නේ නෑ නෙ, ඔහේ පාඩුවේ ඉඳි නෙ" කියල කවුරුත් කියන එකක් නෑ නෙ බන් :(