balapan ubala ehema dewiwaru innawa kiyanawanam,
arun kiyanawa wage Allah yahweh innat puluwan.
Kawuda danne allah deyya anith deyyo marala only god unada kiyala
Ehema baluwoth me deyyo set ekath inna puluwan Anubis, Set , Isis, Thor, Odin, Loki
බුද්ධ ධර්මය පිලිගන්නවද?

alla kiyane minihek ne bun dewiyek wenne kohomada
hariyata jesus wage hariyata budun wage
me wishwaye apita nopenena demensions planets tiyenawa
anubis set isit wage deiyo innat puluwan
lankawe kiyana widihe dewiyo innat puluwan
samaharawita ea kisima widihakata match nowena pirisak innat puluwan apita wada powers tiyena
apita gochara wenne 3 demsions witarai
tawa apita nopenana demension wala oya kiyana widihe katiya ina barida

E wagema noinnath puluwan![]()
එහෙම බයක් නෑ බන්. සමන් දෙවියො කියන්නෙ බුදුන්ගෙන් බණ අහලා සොවාන් වෙච්ච දෙවි කෙනෙක්. උබලා බුද්ධ ධර්මය පිලිගන්නවා නම් දෙවිවරුන්වත් පිලිගන්න වෙනවා.
දෙවියො ඉන්නෙ දේවාලෙ නෙවෙ මචන්. ඒවා කපුවන්ගෙ බිස්නස්. දේවත්වය ලබපු කෙනෙක් අපි වගේ තිරිසන් මිනිස්සු ඉන්න හරියකටවත් එන්න කැමති නෑ. මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දෙවිවරු මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා.
Buduhamuduruwo deiyonta nam daala unta wadinna kiwwe naa nehබුද්ධ ධර්මය පිලිගන්නවද?

ancient aliens වැඩ සටහනක තිබ්බා ඔය ප්‍රශ්නෙට උත්තර දීලා, හිවුමන් ජාන DNA නිර්මාණය කරපු අය GOD කියන දේ DNA වලට එකතු කරලා කියලා, DNA වල නිර්මාණ කරුවන් විදිහට
alla kiyane minihek ne bun dewiyek wenne kohomada
hariyata jesus wage hariyata budun wage
me wishwaye apita nopenena demensions planets tiyenawa
anubis set isit wage deiyo innat puluwan
lankawe kiyana widihe dewiyo innat puluwan
samaharawita ea kisima widihakata match nowena pirisak innat puluwan apita wada powers tiyena
apita gochara wenne 3 demsions witarai
tawa apita nopenana demension wala oya kiyana widihe katiya ina barida
Mama danna widiyata buddhagame diyo minissu wagema habai advanced jathiyak. Almighty diyo budhagame naa. Dan me saman, katharagamala hamadama innawada kiyapan. Dan un diwyaloken chutha welath athiBuduhamuduruwo deiyonta nam daala unta wadinna kiwwe naa neh
Consider Buddhism as a philosophy and science of mind
I personally do not believe in any god or deity![]()

ඉන්ගිරිස් නම් බෑ කොලුවො
අයි කන්සිඩර් ද නැත් නම් නිකම්ම කන්සිඩර්ද?
හරියටම දැනගන්න හින්දයි අහන්නෙ.
බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා.... (උඹේ ප්‍රශ්ණයට උත්තරය )
මම පුද්ගලිකව දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ නෑ...