Dr පාදෙනිය ගෑන නම් දන්නේ නෑ, අනිත් එවුන් දෙන්නා නම් කොන්දොස්තරල වෙන්න තිබ්බ එවුන් කියල හිතෙනව කතා කරන විදිහට. රාජිතගේ මල්ලිලා වගේ. කට ඈරියොත් වටෙම ගදයි. Dr පාදෙනියනම් වෑදගත් විදිහට යමක් කතා කරනව
හොදයි හොදයි ඔහොම රටේ බුද්ධිමත්ම පිරිස එක්ක හැප්පිලා බලමුකො මොකො වෙන්නෙ කියල....![]()

හොදයි හොදයි ඔහොම රටේ බුද්ධිමත්ම පිරිස එක්ක හැප්පිලා බලමුකො මොකො වෙන්නෙ කියල....![]()
බොරදියේ මාළු බෑමක් බව දනිමි...කිසිවක් නොකියමි...
![]()
බුද්දිමත් පිරිසක් තමා, හෑබෑයි රටේ බුද්දිමත්ම පිරිස කියන්න බෑ. Medical faculty තෝරන්නේ බුදිමත් කම මතම නෙමේ![]()
බොරදියේ මාළු බෑමක් බව දනිමි...කිසිවක් නොකියමි...
![]()