Ai Deiyanta Baya?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif

    Ai Deiyanta Baya? 05-29-2017 09:06 PM Adahana agamata garahan pahara balla..

    ලොල් .. මං කිසිම ආගමක් අදහන්නේ නෑ මිනිහෝ බෞද්ධ දර්ශනය පිලිගන්නවා විතරයි ..!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    අර කවුද කිව්වා වගේ ඔය තර්කය අනිත් ආගම් වල අයටත් කරන්න පුලුවන්
    එහෙම බැලුවොත් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ බෞද්ධයෙක් වෙලා නෙමෙයි, ඒත් ප්‍රඟාව තිබ්බා මනස දියුණු කරගන්න තේරුම් ගන්න. ක්‍රිස්තියනි වෙලා ඉපදිලා ප්‍රඟාව තියනවනම් බෞද්ධ දර්ශනය තේරුම් ගන්න පුලුවන්.. එහෙම ඉපදෙන කෙනා පින් කරලා තියනවා, බෞද්ධ දෙමාපියන්ට ඉපදිලා මිනිස්සු මරණ ස්ත්‍රී දූෂණය කරන අයට වඩා. කර්මයේ බලපෑමක් උනත් වෙනස් කරන්න පුලුවන් ප්‍රඟාව තියනවනම්.. ඒකට කියන්නේ පයෝග සම්පත්ති කියලා...

    හරි මෙහෙම මෙහෙම කියන්නම්....
    දැන් උඹ විශ්වාස කරනවා බෞද්ධ ධර්මයට අනුව මනස දියුණු උනාම බ්‍රහ්මතල වලට යන්න පුලුවන්. දෙවියෝ ඉන්නවා පින් කරපු.

    ඔය කියන දෙවිවරු උඹ දැකලත් නෑ මම දැකලත් නෑ... :rofl:

    මේ ලොකේ වැඩි ජනගහයක් මුස්ලිම්, යුදෙව්, ක්‍රිස්තියාණි අයත් හිතන් ඉන්නවා... දෙවියෝ ගොඩක් නෑ එක්කෙනෙක් ඉන්නවා එයා තමයි ලෝක මැව්වේ කියලා...

    උං දැකලත් නෑ මම දැකලත් නෑ... :rofl:

    දැකලා නැති දෙයක් තියනවා කියලා තර්ක කරන්නත් පුලුවන් නෑ කියලා තර්ක කරන්නත් පුලුවන්.. මම ඒ දේ නෑ කිව්වොත් , විශ්වාස කරන එකා කියනවා ඇහට පේන්නේ නෑ, මනස දියුණු කරන්න ඕනි කියලා...

    මොකද ඒක තියනවා කියලා ඔප්පු කරන්නත් බෑ,
    නෑ කියලා ඔප්පු කරන්නත් බෑ...

    සරලව ගත්තොත්...
    ඉන්නවා කියලා ඔප්පු කරන්න බැරි නිසා නැති වෙන්නෙත් නෑ...
    නෑ කියලා ඔප්පු කරන්න බැරි නිසා ඉන්නවා වෙන්නත් නෑ...

    මේ ගැන තර්ක කලොත් ඉවරයක් නෑ...
    ඒවට මට වෙලාවකුත් නෑ...

    හැබැයි මම එක දෙයක් දන්නවා...

    දිවිය ලෝක නැති වෙන්න පුලුවන්. හැබැයි මේ ලෝකේ දිවිය ලෝක වගේ තැන් තියනවා. මම දැකලා තියනවා..
    අපාය නැති වෙන්න පුලුවන්. හැබැයි මේ ලෝකේ අපාය වගේ තැන් තියෙනවා. මම දැකලා තියනවා..
    ඒ වගේම දෙවියෝ නැති වෙන්න පුලුවන්, හබැයි දෙවියෝ වගේ මිනිස්සු ඉන්නවා. මම දැකලා තියනවා.
    මේ වෙලාවේත් දෙවිවරු වගේ මිනිස්සු ගං වතුරෙන් පීඩා විඳින මිනිස්සුට පිහිට වෙනවා. මම දකිනවා..

    මෙතන තියනවා ගැටළු 2ක්...

    01) කලින් කිව්වා වගේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක අපි දෙන්නටම ඔප්පු කරන්න බෑ...

    02) බෞද්ධ ධර්මයේ අන්තර්ගය අපිට අර්ථ කතනය කරන්න බෑ.

    අර්ථ කතනය කරන්න බැරි අපි බෞද්ධ ධර්මය ඉගෙන ගන්නේ පොත් ගොඩකින්. එහෙම උගනන්න සමහර දේවල් මම හලනවා.. හරියට සිද්ධර්ථ කුමාරයා ඉපදුනාම නෙලුම් මල් 7ක් පිපිල ඇවිදපු කතාව වගෙ. ඒ වගේ තමයි දෙවියෝ ගැන.. මම ඒවා හැලුවාම උඹ කියනවා මම ධර්මය පිලිගන්නේ නෑ කියලා.

    අනිත් ආගම් ගැන මම කතා කලේ, මම ඒ ආගම් ගැනත් ගොඩක් කියවලා ඉගෙනගත්තා. ඒ ආගම් වල මිනිස්සුත් ආගම ගැන බයිබල, කුරාණය, ටෝරා වලින් ඉගෙන ගෙන, මම දෙවියෝ නෑ කිව්වොත් තර්ක කරනවා, සමහර දෙවල් ඒ මූලාශ්‍ර වල තියන දෙවල් ගැන කිය කිය.

    ඉතින් මම කලින් කිව්ව වගේ මේක තර්ක කරන්න බෑ. මම පොදුවේ දකින්නේ ජෙරුසෙලමෙන් පටන් ගත්තු ආගම් තනි දෙවියක් විශ්වාස කරනවා ගොඩක් ආගම් ඔස්සේ. ඉන්දියාවේ වේදයන්ගෙන් පැවෙතන ආගම් ගොඩක් දෙවියෝ, දේව ආත්ම, පුනර්භවය, නිර්වාණය හින්දු අය ඒ වෙනුවට මෝක්ශය විශ්වාස කරනවා. මේ ඔක්කොම දෙවියෝ අදහනවා, මේ හැමෝම දෙවියෝ දකිනවා නොපෙනන බලවේගයක් විදියට, මේ හැමෝම දිවිය ලෝක අපාය විශ්වාස කරනවා.

    ඒක තමයි මචන් මම කියන්නේ. අපි අපිට සපීක්ශව හෙතුපල කර්මය දකිනවා. කර්මය විශ්වාස නොකරන එකෙකුට අපිව පේන්නේ හරට. අපිට උන්ව හරහට පේනව වගේ. උබත් මමත් බෞද්ද උනේ උපතින්.. මගදි අපි දර්මාවබොදය ලබලා මේක අනුගමනය කලා නොවෙයි. ඒ කියන්නේ උපතින් උබත් මමත් මුස්ලිම් උනානම් අපි අද කොතනද? හිතපන් ඉස්පිරිතාලෙකදි ලමයෙක් මාරු උනා කියල. නැත්තම් අනාත නිවාසෙකට ගියා කියලා. එතනදි ලමය හැඩෙන වැඩෙන තැන අනුව උගේ විශ්වාසය ගොඩ නැගෙනවා. (මගේ මතයක් විතරයි. හරි වැරැද්හක් මම දන්නේ නැ)
    මේ පෝස්ට් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ පෝස්ට් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.

    1.jpg

    2.jpg

    3.jpg

    2. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.

    විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
    සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
    ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
    අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
    සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.

    3.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු. (උබලට නම් කර්මය අදාලම නෑ වගේ නෙ)

    4.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.

    මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
    කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්‍යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
    රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.

    මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc

    5.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.

    හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "

    6. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝම හමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.

    http://buddharashmi.buddhistculture....835123538.html

    සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.

    7. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්‍ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.

    8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම. (උබල දෙන්නගෙ මෝස්ට් රීසන්ට් කමෙන්ට්)

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන් මේකයි.අපිට අනික් උන් වැරදි කියන්නත් බැ අපි හරි ක්යන්නත් බැ.තමන්ට දෙයක් හරි කියල සිරාවටම බොක්කටම තේරෙනවනම් උබ එක ෆලෝ කරපන්.අපිට දැනිච්ච දේ අනික් උන්ට දන්නන්ට බැ බන් අත් දැකීමෙන් කියන්නේ.තමන් කරන දෙයක් තමන්ට තියෙයි අනුන් කරන දෙයක් උන්ට තියෙයි සරලවම.එච්චරයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    පට්ට සින් එකක් දැනගන්න ලැබුන දැනුත් එහෙමද දන්නේ නෑ. ට්‍රින්කෝ පැත්තේ මොකෙක්ද දෙවියෙක් ඉන්නවලු උගේ පිළිමයක් දේවාලෙක තියල පුජා පවත්තනවා ගොවිතැන් කරන මිනිස්සු. උන්ගේ ගොවිතැන් විනාශ උනොත් එහෙම පහුවෙනිදට අරුගේ පිළිමේ දේවලෙන් එලියට අරං බෙල්ලේ ලනුවක් ගැටගහල බිම දිගේ ඇදගෙන ගිහිං වලකට දානවලු අරුන් බැන බැන.

    එන කන්නේදී ලු දෙය්යව හෝදලා දේවාලෙට ගන්නේ.

    අපෙහ් උන්වත් හැදෙන්න ඔන්න ඔහොම කරන්න ඕනා කටරගම, සමන්, විස්නු එහෙම. උන්ට සැප වැඩි

    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මේ පෝස්ට් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ පෝස්ට් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.

    1.jpg

    2.jpg

    3.jpg

    2. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.

    විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
    සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
    ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
    අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
    සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.

    3.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු. (උබලට නම් කර්මය අදාලම නෑ වගේ නෙ)

    4.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.

    මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
    කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්‍යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
    රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.

    මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc

    5.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.

    හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "

    6. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝම හමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.

    http://buddharashmi.buddhistculture....835123538.html

    සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.

    7. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්‍ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.

    8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම. (උබල දෙන්නගෙ මෝස්ට් රීසන්ට් කමෙන්ට්)

    ලෙසටම විස්තර කරලා තියෙනවා
    You must spread some Reputation around before giving it to MihiCherub again.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    අර කවුද කිව්වා වගේ ඔය තර්කය අනිත් ආගම් වල අයටත් කරන්න පුලුවන්
    එහෙම බැලුවොත් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ බෞද්ධයෙක් වෙලා නෙමෙයි, ඒත් ප්‍රඟාව තිබ්බා මනස දියුණු කරගන්න තේරුම් ගන්න. ක්‍රිස්තියනි වෙලා ඉපදිලා ප්‍රඟාව තියනවනම් බෞද්ධ දර්ශනය තේරුම් ගන්න පුලුවන්.. එහෙම ඉපදෙන කෙනා පින් කරලා තියනවා, බෞද්ධ දෙමාපියන්ට ඉපදිලා මිනිස්සු මරණ ස්ත්‍රී දූෂණය කරන අයට වඩා. කර්මයේ බලපෑමක් උනත් වෙනස් කරන්න පුලුවන් ප්‍රඟාව තියනවනම්.. ඒකට කියන්නේ පයෝග සම්පත්ති කියලා...

    කිසිම ආගමික ශාස්තෘවරයෙක්ට ආගමක් තිබ්බේ නෑ සහෝ ..හින්දු උන්ට විතරයි ශාස්තෘවරයෙක් නැත්තේ මන් හිතන්නේ ..

    බුදුහාමුදුරුවෝ බෞද්ධ නෙවෙයි , ජේසු ක්‍රිස්තියානි නෙවෙයි , මුහම්මද් ද නබි ද කියන පොරත් මුස්ලිම් නෙවෙයි

    ඔය සේරම පස්සේ කාලේ ඒ ඒ ශාස්තෘවරුන්ව අනුගමනය කරන්න ගත්තු මිනිස්සු තමන්ව අනුන්ගෙන් වෙන් කරගත්ත ලේබල් :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිසිම ආගමික ශාස්තෘවරයෙක්ට ආගමක් තිබ්බේ නෑ සහෝ ..හින්දු උන්ට විතරයි ශාස්තෘවරයෙක් නැත්තේ මන් හිතන්නේ ..

    බුදුහාමුදුරුවෝ බෞද්ධ නෙවෙයි , ජේසු ක්‍රිස්තියානි නෙවෙයි , මුහම්මද් ද නබි ද කියන පොරත් මුස්ලිම් නෙවෙයි

    ඔය සේරම පස්සේ කාලේ ඒ ඒ ශාස්තෘවරුන්ව අනුගමනය කරන්න ගත්තු මිනිස්සු තමන්ව අනුන්ගෙන් වෙන් කරගත්ත ලේබල් :yes:
    ලන්කාවේ නම් මම දන්න හැටියට ප්‍රාදේශිය දෙවිවරු ගොඩක්ම එක්කො ගම්වල නායකයො නැත්තම් රජවරු. මැරුනට පස්සේ මිනිස්සු වැදුම් පිදුම් කරලා කරපු වඩ වලට. සමහරවිට කාලයක් ගිහින් මහින්ද වගේ නායකයන්ටත් මිනිස්සු දෙයියො කියලා කියන්න බැරි නැ.. දාතුසේන රජතුමාට එහෙම සමහර මිනිස්සු තාමත් දෙයියො කියලා කියන්නේ.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    reputation_neg.gif

    Ai Deiyanta Baya? 05-29-2017 09:20 PM tharke hari but kothanada kiyala thiyenna apita wada pahathda usasda kiyala

    අපිට වඩා පහත් නැත්තන් අහවල් එහෙකටද යකෝ අපි දෙයියන්ට පින් දෙන්නේ :lol::lol::lol:
    මළ ගිය ඤාතීන්ට පින් දෙන්නේ අපිට වඩා පහත් නිසා. දෙවියන්ට පින් දෙන්නේ උන් අපිට වඩා උසස් නිසාද? LOL දෙයියෝ එපැයි එහෙනම් අපිට පින් දෙන්න.
    අපි පින් දෙන්නේ උන් පින් ඕන කරන කොට්ටාසයක් නිසා. දන්නේ නැත්තන් දැනගනින් නිකන් චා වෙන්නේ නැතුව. බත් කන හරකා :lol::lol::lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ලන්කාවේ නම් මම දන්න හැටියට ප්‍රාදේශිය දෙවිවරු ගොඩක්ම එක්කො ගම්වල නායකයො නැත්තම් රජවරු. මැරුනට පස්සේ මිනිස්සු වැදුම් පිදුම් කරලා කරපු වඩ වලට. සමහරවිට කාලයක් ගිහින් මහින්ද වගේ නායකයන්ටත් මිනිස්සු දෙයියො කියලා කියන්න බැරි නැ.. දාතුසේන රජතුමාට එහෙම සමහර මිනිස්සු තාමත් දෙයියො කියලා කියන්නේ.

    කාලයක් යන්න ඕනේ නෑ ඔය දැනුත් කියන්නේ , තව ටික කාලයක් බලයේ හිටිය නං පතුරපු දෘෂ්ටිවාදේ හැටියට මිනිස්සු පිළිම හදල වඳින්නත් ගන්නවා :)

    මිනිස්සු එහෙම හදාගෙන හරි දෙවිවරු පස්සේ ගියාට කමක් නෑ එකෙන් සමාජයට යහපතක් වෙනව නං , හැබැයි එකෙන් වෙන්නේ තමන්ම පත් කරගන්න රටේ දේශපාලකයෝ රටට කෙලෙව්වට පස්සේ ඒ හේතුවෙන්ම තමන්ට ඇති වෙන ප්‍රශ්න වලට පිළිතුරු, ආයේ ඒ දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු නොවී දෙවියන්ගෙන් බලා පොරොත්තු වෙන එක. :no: ඒ කිව්වේ තමන් කරපු වැරැද්දට දැන දැනත් ඒ වරද පිළිගන්නේ නැතුව ඒකෙන් ඇති වෙන වරදකාරී හැඟීම දෙවියන් පිට දාල වහගන්න එක... රටේ හොඳ ආර්ථිකයක් තියෙනවා නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ , රටේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳල හොඳ අධ්‍යාපනයක් තිබුන නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ. එත් වෙන්නේ මිනිස්සු පත් කරගත්ත දේශපාලකයෝම මිනිස්සුන්ට ඒවා ලබා දෙන එකෙන් වැළකෙනවා. මොකද මිනිස්සුන්ගේ ආකල්ප නිදහස් වෙන්න ගත්තොත් තමන්ට ආයෙත් පත් වෙන්න බැරි බව ඒ දේශපාලකය දන්න නිසා.. ඒ නිසා ඔය මොන දේශපාලකයා ආවත් ඕකුන් හරි කැමති අපේ මේ සමාජ ක්‍රමයේ මේ තියෙන විදිහටම කූරු ගගා ඉන්න විතරයි නැතුව ඒක දියුණු කරන්න නෙවෙයි :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ පෝස්ට් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ පෝස්ට් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.

    2. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.

    විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
    සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
    ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
    අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
    සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.

    3.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු. (උබලට නම් කර්මය අදාලම නෑ වගේ නෙ)

    4.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.

    මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
    කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්‍යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
    රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.

    මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc

    5.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.

    හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "

    6. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝම හමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.

    http://buddharashmi.buddhistculture....835123538.html

    සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.

    7. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්‍ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.

    8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම. (උබල දෙන්නගෙ මෝස්ට් රීසන්ට් කමෙන්ට්)

    තර්ක කරලා තේරුමක් නැහැ මචං...
    මම මගේ මතය කලින් කිව්වානේ, අපිට දෙන්නටම ඔප්පු කරන්න බැරි දෙයක් ගැන, අපිට දවස් ගනන් තර්ක කරන්න පුලුවන්...

    අවුරුදු 500කට විතර කලින්, උඹට කියන්න පුලුවන් "මකරු" ඉන්නවා කියලා, මට කියන්න පුලුවන් "මකරු" නෑ කියලා. උඹ ඉන්නවා කිව්වොත් මම කියයි කෝ පෙන්නපන් බලන්න කියලා. උඹ කියයි මකරු ඉන්නේ ගව් ගානක් එහා තියන ලොකු කන්දක අපිට පේන්නේ නෑ කියලා.. ඒ වගේ තව කෙනෙක්ට කියන්න පුලුවන් යුනිකොර්න් ලා ඉන්නවා, මුහුදෙ යට ක්‍රැකන්ලා ඉන්නවා...

    ඒ දේම ගන්න පුලුවන් අණ්වීක්ෂය හොයාගන්න කලින් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවද නැද්ද කියලා අපි දෙන්න තර්ක කලොත්, අපිට මැරෙනකන් තර්ක කරන්න පුලුවන්. හැබැයි ඊට වඩා හොඳයි දෙන්න එකතු වෙලා අණ්වීක්ෂය හොයාගන්නවා.

    ඒ වගේම තමයි මෙතනදිත් දෙවියො ඉන්නවා කියලා උඹ හිතනවනම් උඹ මුලින් හොයගනින්, පස්සේ හොයාගත්තු විදිය කියපන්.. දැන් බලපන් අර සමන්තභත්‍ර හමුදුරුවෝ කියනවා උන්වහන්සේ රහත් වෙලාලු, අපිට නෑ කියලා තර්ක කරන්න බෑ මොකද අපි රහත් වෙලත් නෑ අපි රහත් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් දැකලවත් දන්නේවත් නෑ... අපි එහෙම නෑ කිව්වොත් උන්වහන්සේත් අරහේ මෙහෙම ලියලා තිබ්බා මෙහෙ ලියලා තිබ්බ කියලා කියයි..

    quote-the-religion-of-the-future-will-be-a-cosmic-religion-it-should-transcend-a-personal-albert-einstein-47-8-0829.jpg

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කිසිම ආගමික ශාස්තෘවරයෙක්ට ආගමක් තිබ්බේ නෑ සහෝ ..හින්දු උන්ට විතරයි ශාස්තෘවරයෙක් නැත්තේ මන් හිතන්නේ ..

    බුදුහාමුදුරුවෝ බෞද්ධ නෙවෙයි , ජේසු ක්‍රිස්තියානි නෙවෙයි , මුහම්මද් ද නබි ද කියන පොරත් මුස්ලිම් නෙවෙයි

    ඔය සේරම පස්සේ කාලේ ඒ ඒ ශාස්තෘවරුන්ව අනුගමනය කරන්න ගත්තු මිනිස්සු තමන්ව අනුන්ගෙන් වෙන් කරගත්ත ලේබල් :yes:

    apima label gahala, apima poth liyala, apima kiyanawa me okkoma e e aya kiyala tiyanawa, meka tamai aththa kiyala :)
     
    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0
    කොහොමත් බුද්ධාගමේ කියන දෙයියෝ ජාතිය බුදු කෙනෙක් පහල උනාම බන අහන්න වගේ එන ජාතියක් මිසක් මේ හන්දියක් හන්දියක් ගානේ දේවාල වලට වෙලා පලතුරු වට්ටි කකා, පවුල් ප්‍රශ්නයි, ඉඩම් ප්‍රශ්නයි, නැතිවෙච්ච බඩු හොයල දෙන්නයි ඉන්න කට්ටියක් නෙවේ නෙ. කතරගම සමන් දේවාලත් එච්චර තමා තනිකර කපුවන්ගේ බිස්නස් එකක් යන්නේ.
    :yes::yes::yes::yes: 100% true machan, දෙඉයො න් ගෙන් ගොඩ යන්නේ කපුවො :eek:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කාලයක් යන්න ඕනේ නෑ ඔය දැනුත් කියන්නේ , තව ටික කාලයක් බලයේ හිටිය නං පතුරපු දෘෂ්ටිවාදේ හැටියට මිනිස්සු පිළිම හදල වඳින්නත් ගන්නවා :)

    මිනිස්සු එහෙම හදාගෙන හරි දෙවිවරු පස්සේ ගියාට කමක් නෑ එකෙන් සමාජයට යහපතක් වෙනව නං , හැබැයි එකෙන් වෙන්නේ තමන්ම පත් කරගන්න රටේ දේශපාලකයෝ රටට කෙලෙව්වට පස්සේ ඒ හේතුවෙන්ම තමන්ට ඇති වෙන ප්‍රශ්න වලට පිළිතුරු, ආයේ ඒ දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු නොවී දෙවියන්ගෙන් බලා පොරොත්තු වෙන එක. :no: ඒ කිව්වේ තමන් කරපු වැරැද්දට දැන දැනත් ඒ වරද පිළිගන්නේ නැතුව ඒකෙන් ඇති වෙන වරදකාරී හැඟීම දෙවියන් පිට දාල වහගන්න එක... රටේ හොඳ ආර්ථිකයක් තියෙනවා නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ , රටේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉඳල හොඳ අධ්‍යාපනයක් තිබුන නං මිනිස්සුන්ට දෙවිවරු ඕන නෑ. එත් වෙන්නේ මිනිස්සු පත් කරගත්ත දේශපාලකයෝම මිනිස්සුන්ට ඒවා ලබා දෙන එකෙන් වැළකෙනවා. මොකද මිනිස්සුන්ගේ ආකල්ප නිදහස් වෙන්න ගත්තොත් තමන්ට ආයෙත් පත් වෙන්න බැරි බව ඒ දේශපාලකය දන්න නිසා.. ඒ නිසා ඔය මොන දේශපාලකයා ආවත් ඕකුන් හරි කැමති අපේ මේ සමාජ ක්‍රමයේ මේ තියෙන විදිහටම කූරු ගගා ඉන්න විතරයි නැතුව ඒක දියුණු කරන්න නෙවෙයි :(

    සිරා කතාව, අපේ රටේ මිනිස්සු, ඇහුවොත් කතා කරන්නේ නිවන් දකින කතා, සසර අඩු කරගන්න කතා. ඒත් රටේ වැඩි හරියක් වෙන්නේ මිනීමැරුම්, හොරකන් කරන ඒවා, ස්ත්‍රී දූෂණ..

    කවුරුහරි එකෙක් තමන්ගේ පාඩුවේ දැන් තියන ජීවිතේ හොඳින් ජීවත් වෙලා, අනිත් අයට උදව් කරගෙන ඉඳලා කිව්වොත්, දෙවියෝ කියලා නෑ මචං අපි අපේ අයට පිහිට වෙමු කියලා...
    අහ් තෝ මිත්‍යාදෘෂ්ඨිකයා, තෝ බෞද්ධයෙක් නෙමෙයි. අරූව මරාගෙන කන්න හදනවා...
    පස්සේ මිනීමරලා හවසට දෙයියට පඳුරක් ගැටගහලා, පන්සලට ගිහින් මලක් පූජා කරලා ඡන්ද ඉල්ලන පාපතර්යට ඡන්දය දෙනවා.
     
    • Like
    Reactions: guyzon

    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    ado oya okkama hithe thiyena dewal bn.. mage nam satha pahaka wishwasayak na.. deiyo innawa nam mechchra loke minissunta karada weida.. api deiyanta wandoth withrada deiyo api diha balanne.. dewaleta yanne nathi aya gena deiyo balanne nadda? :D lol oi.. moda haththa..

    mama dawasak katharagama giya (gedara ayath ekka).. api e gamana giya kisima peweemak wath nathuwa.. apith ekka thawa wahanayak giya.. un mas malu kanne nathuwa masa ganan pewila katharagama giye.. hebai yaddi aliyek gahuwa unge wahaneta :D.. onna okai thathwe mithrawaruni!