ananda wedisinghe passed away.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹ දැන්ද මිනිහෝ දන්නේ...
මිනිහගේ රේසින් කැරියර් එකනං කොහොමත් ඉවරවෙලා තිබ්බේ..
අලුත් උන් එක්ක පදින්න බැරි බව දැන දැනත් බොරුවට පැද්දා රිටයර් වෙන්නේ නැතුව..
මෝඩ වැඩක් කරේ..
 
  • Like
Reactions: madawa_1

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
උඹ දැන්ද මිනිහෝ දන්නේ...
මිනිහගේ රේසින් කැරියර් එකනං කොහොමත් ඉවරවෙලා තිබ්බේ..
අලුත් උන් එක්ක පදින්න බැරි බව දැන දැනත් බොරුවට පැද්දා රිටයර් වෙන්නේ නැතුව..
මෝඩ වැඩක් කරේ..

dannawa.
buwa ape gewal kittuwa inne :(
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
dannawa.
buwa ape gewal kittuwa inne :(

හරි කාලේ රිටයර් වෙන්න තිබුනේ..
දැන් පොරට අලුත් උන් එක්ක පැදලා ප්ලේස් කරන්න බෑනේ...
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙතන වචන කියල දරැවො වගේ උංගෙං වචන අහන්ඩ කැමතිනං නෑ. උගෙ කැපවීම දැක්ක උං උඔලගෙ තාත්තලගෙ වයසෙ.